IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අවදානමක් නැති කොරෝනා රෝගීන්ට නිවසේම ප්‍රතිකාර

(රංජන් කස්තුරි)

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ බව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වනවිට රෝහල් ගත ධාරිතාවය ඉක්මවා යාමේ අවධානමක් තිබෙන හෙයින් එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා සමග ඊයේ (10) පැවති සාකච්ඡාවක දී තම සංගමය පෙන්වා දුන් බවද එම සංගමය කියයි.

ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හා දැඩි සත්කාර ඒකක තව තවත් අවශ්‍ය බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ සක්‍රීය දායකත්වය පමණක් සිදුවන හෝ වර්තමාන ක්‍රියාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් යටතේ ක්‍රියාත්මකවන පුළුවන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සමන්විත කමිටුවක් මගින් සිදු කළ යුතු බව ද එම සාකච්ඡාවේදී පෙන්වාදුන් බව රජයේ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 



අදහස් (2)

අවදානමක් නැති කොරෝනා රෝගීන්ට නිවසේම ප්‍රතිකාර

බද්රානි Tuesday, 11 May 2021 07:47 AM

මේ "ගොමා" මාෆියා කල්ලියේ උපදෙස් නම් අපට වැඩක් නැහැ. මොවුන් දේශපාලන බත් බැලයෝ මිස, සැබෑ වෛද්‍යවරු වශයෙන් අපි පිළිගන්නේ නැහැ. සුවසරිය ගිලන් රථ සේවයට මොවුන් පරිභව කල විදිහ අපට තාමත් මතකයි. ජාතියේ පවට බිහිඋන දොස්තර මුදලාලිලා..

:       4       12

siri Tuesday, 11 May 2021 08:47 AM

අනිත් රටවල කරන්නේ තියෙන ඇඳන් ප්‍රමාණයට ලෙඩ්ඩු අඩුකර ගන්න උත්සාහ එකයි. අපි කරන්නේ ලෙඩ්ඩු වැඩිවෙන ගානට ඇඳන් හදන්න මහන්සි වෙන එකයි. ඒකෙන් මේකෙන් සමහරු ප්‍රකොටිපතියෝ වෙලා කියලත් කියනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 269 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 133 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 555 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 653 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 464 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1898 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site