IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අලුත් පනත් කෙටුම්පතට එරෙහිව බන්දුල උසාවි යයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  
 
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පතෙහි සමහර වගන්තීන් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවේ අනුමැතියෙන් සම්මත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
 
මෙම පනත් කෙටුම්පතෙන් රාජ්‍ය මූල්‍ය අත්තනෝමතික ලෙස පාලනයට අමාත්‍ය මණ්ඩලයට බලතල ලැඛෙන බවද පෙත්සම්කාර මන්ත්‍රීවරයා පෙන්වා දේ.
 
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා   ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු  වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.
 



අදහස් (3)

අලුත් පනත් කෙටුම්පතට එරෙහිව බන්දුල උසාවි යයි

rocky Friday, 23 February 2018 02:05 PM

හොඳයි මහත්තයෝ, ගිහිල්ලා බලන්න. ඔබතුමා නෙව රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන්ය කීවේ! ඉතින් ඔබතුමා කියන මොනවා ගැන වුණත් අපි විශ්වාස කරන්නේ කොහොමද? කට ඇරියොත් පිටවෙන්නේ පච කියලයි අපට හිතෙන්නේ !

:       250       306

Bamunuarachchi Friday, 23 February 2018 04:30 PM

බන්දුල ගුණවර්ධන මහතාණනී සුද්දා අපට ලියා කියා දුන් අනපනත් මේ ගොබිලයන් උන්ට වුවමනා ආකාරයකට වෙනස් කොරන්නේ උන්ගේ වාසිය සඳහය. එබැවින් කුමන කර්මයකට හෝ මේවා නවතා දැමීම ජාතියට කරන සේවයකි. සුද්දාගේ පස්ස සේදීමටවත් නොවටිනා එවුන් මැති ඇමතියන් වීම අපේ අවාසනාවකි

:       0       0

parakkrama Friday, 23 February 2018 05:06 PM

ගරු මන්ත්‍රීතුමනි ! එතකොට අර දිවිනැගුම මුදල් වලින් කොඩි කණු සඳහා පයිප්ප බට බෙදන්න , ලිත් මුද්‍රණය කරන්න, ටෙලිකොම් මුදල් වලින් සිල් රෙදි, සිවුරු බෙදන්න; හිතු මතේ රථ වාහන , හෙලිකොප්ටර් පාවිච්චිය වගේ දේවලට අත්තනෝමතික බලය ලැබුනේ කෙසේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 28 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 90 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 459 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 804 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 270 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 243 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site