IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අල්ලස් දෙන්න ගිය සැකකරු ගංජා සමග අල්ලයි

(බිමල් ශාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩිපාස් මහවත්ත ප්‍රදේශයේ දි සිදුකළ සෝදිසි මෙහෙයුමකදි කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු හා සැකකාරියක මුදා හරින්නැයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට රුපියල් ලක්ෂ හතරක අල්ලසක් දිමට තැත්කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ තුනක් පමණ කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රැම් එකසිය පනස් හතක් ද පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (2)

අල්ලස් දෙන්න ගිය සැකකරු ගංජා සමග අල්ලයි

Kumari Saturday, 21 October 2017 06:39 AM

අනේ මන්දා ගංජා කාරයෝ, වංචාකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, තව කියන්න පුළුවන් ඔය ඔක්කොටම සුපිරියටම ඉන්න පුළුවන් රට "ලංකාවයි සිරි ලංකාවයි. "

:       3       1

de silva Saturday, 21 October 2017 04:17 PM

අපේ පළාතේ පොලිස් ස්ථානයට අමතරව පොලිස් විශේෂ කාර්ය බලක කන්දවුරකුත් අලුතෙන් පිහිටවා ඇත , අපේ පළාතේ හොර ජාවාරම් වැටලීම බොහෝදුරට සිදු වන්නේ මෙම විශේෂ කාර්ය බලකාය මගිනි , ඔවුන් පගාවට නොනැමෙන නිසා හොරෙන් ගස් කැපීම , පස් ජාවාරම් වැනි බොහෝ වංචා දැන් අපේ පළාතේ සිදු නොවේ , අපි දැන් 911 හෝඩුවාවක් දෙනකොට පොලිසිය ජාවාරම් කාරයන් සමග සම්බන්ධ බවට සැකයක් තිබෙනවා කියල කිවුව ගමන් මෙහෙයුම් මැදිරිය ජොබ් එක භාරදෙන්නේ විශේෂ කාර්ය බලකායට , එතකොට වැඩේ හරියටම කෙරෙනවා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 999 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 332 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 406 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 335 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 514 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4324 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site