IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අල්ලස් ගැනීමේ චෝදනාවෙන් තලාව හිටපු ප්‍රා.ලේකම් නිදොස්කොට නිදහස්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

දැව බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක අල්ලස් ගැනීමේ චෝදනාවට වරදකරුවී බරපතල වැඩ සහිත මාස 18ක අත්හිටවූ සිරදඩුවමක් ලැබූ තලාව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

අධිකරණය මෙසේ තීන්දු කරනු ලැබුවේ තලාව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා  ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

දේවිකා අබේරත්න සහ පී.කුමාරරත්නම් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විමින් මෙම තීන්දුව ලබා දී ඇත.

තලාව හිටපු ප්‍රාදේශීය ලේකම් රාජපක්ෂ ගෙදර මහින්දරත්න මහතා විසින් ගොනු කර තිබූ මෙම පත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

විනිසුරු පී.කුමාරරත්නම් මහතා ගේ එකගත්වයෙන් , විනිසුරු ද්විකා අබේරත්න මහත්මිය ප්‍රකාශිත නඩු තින්දුවේ මෙසේද සදහන් වේ.

 



අදහස් (1)

අල්ලස් ගැනීමේ චෝදනාවෙන් තලාව හිටපු ප්‍රා.ලේකම් නිදොස්කොට නිදහස්

sharm warn Tuesday, 18 May 2021 08:48 AM

අවුලක් නැහැ ඉතින්... මෙයාට වඩා ලොකු ලොක්කොත් ඔය ලස්සනට නිදොස් කොට නිදහස් කළේ. හරියට ගොනු කරලා නැහැ කියලා නඩු විසික් කළේ.. මෙව්වා මොන කජු කේස්ද? මෙච්චර කල් ඇදගෙන ගියාටත් පාඩුයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 269 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 716 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 720 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1141 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 787 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1654 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1458 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site