IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

 

හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේ දී කාන්තාවකගෙන් අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයකු අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුන්නේශ්වරම ප්‍රදේශයේ කෝවිලක් පවත්වා ගෙන යනු ලබන කාන්තාවකට රාජකාරි කිරීමේ දි වාසි සහගතව කටයුතු කිරිම පිණිස සැකකාර ‍සහකාර පොලිස් අධිකාරි ඇගෙන් යම් මුදලක් ඉල්ලු බවට කොමිසම වෙත ලැබී තිබු පැමිණිල්ලක් අනුව එම මුදල් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දි සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (5)

අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට

Mahee Friday, 22 November 2019 01:33 PM

ප්‍රමුඛත්වය දෙනවා නම් නව ජනාධිපතිවරයාට ඔන්න තියෙනවා වැඩක්. අල්ලස් කොමිසම් පණගන්වන්න. ඕකට ක්‍රියාශීලි අධ්‍යක්ෂ ජනරාලවරයෙක් වගේම කාර්යශූර කොමසාරිස්වරුන් පත්කරන්න. දැන් විශ්‍රාම ගිය අයට නවාතැනක් පමණයි...

:       0       20

RaveendraFriday, 22 November 2019 09:48 PM

ඔබ නිවැරදියි. මෙම ආයතනයට තිබෙන බලතල තවත් වැඩිකළ යුතුයි. වැනෙන නිවට නිලධාරීන් නම් පත්නොකළාට කමක් නැත යන්න අපගේ අදහසයි.

:       0       11

Dewendran pilley Friday, 22 November 2019 01:51 PM

සැකකරුට නමක් නැද්ද? හලාවත පොලිසියේ ඔක්කොම සැකකරුවන්ද?

:       0       16

GuneFriday, 22 November 2019 09:22 PM

අපි දෙන්නා වගේ අහුවුණා නම් නමක් තියෙනවා.

:       0       0

de silva Saturday, 23 November 2019 12:46 AM

මහි මහත්මයා අල්ලස්, දුෂණ කොමිසමට විශ්‍රාමිකයෝ පත් කළාම එ්ක කොහොමත් අසාර්ථකයි.. හොර දේශපාලකයින් සහ නිලධාරීන්ගේ අපේක්ෂාවද ඒකයි.. ඝෝඨාභය මහත්මයාගේ කළමනාකාරීත්වය යටතේ යුද්ධය දිනන්න පුළුවන් වුණා නම්, ඔහුට අවංකවම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ලංකාවේ ශක්තිමත් අල්ලස්, දූෂණ කොමිසමක් ස්ථාපිත කර එය ක්‍රියාත්මක කරන එක සුළු දෙයකි.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 121 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 255 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 317 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 413 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 136 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1620 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site