බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා පැමිණ ඇත.
මීට දින කිහිපයකට පෙර පර්පර්චුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාද මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබු අතර පැය තුනකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.
(36698)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රකාශයක් ගනී
කෝලිත Thursday, 14 February 2019 06:31 AM
මම දන්නෙ නැහැ... මට මතක නැහැ.... ඒක මගෙ නෙමෙයි....
Ravendra Thursday, 14 February 2019 06:31 AM
කිසිදෙයක් ගැන අහිතක් හිතන්න එපා, මෙලොදෙයක් මතක නැත යන උත්තරය සෑම ප්‍රශ්නයකටම ලැබෙනු ඇත.
indhika Thursday, 14 February 2019 06:52 AM
ප්‍රකාශය අරන් මෙතුවමාව ගෙදරටම ගිහින් ඇරලවන්න. ගෙදර මොකක්ද මතකත් නැතිව ඇති, යන පාරත් මතක නැතිව ඇති.
Bandara Thursday, 14 February 2019 06:53 AM
ගෙදර උන්ගෙන් අහගන්න එකයි ඇත්තේ
නිමල් Thursday, 14 February 2019 08:11 AM
මේ ඇමතිවරුන්ට අල්ලස්, දූෂණ කොමිසමේ කාලේ ගත කරනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද?
Hafeel Thursday, 14 February 2019 10:20 AM
නිමල්, ඇවිල්ලා යනවා. එච්චරයි. දඬුවම් නැහැ. ගතවූ අවුරුදු හතරම මේක තමයි. අපි දැක්කෙත්.... 2020 වෙනකම් දකින්නේත් මේකතමයි...
නිමල් Thursday, 14 February 2019 10:46 AM
මම තව වෙන මොනවා කියන්නද? ඔබ කිව යුතු සියලුම දේ පවසා තියෙනවා.