IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අරුවක්කාලුවට කසළ ගෙන ඒම හෙට සිට නවතී

(එච්. චන්දන)

අරුවක්කාලු කසළ අංගනයට කොළඹ සිට කසළ ගෙන ඒම හෙට (16) සිට නතර කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

දළුව ප්‍රදේශ පැවති දේශපාලන කමිටු රැස්වීමක දී අප්පුහාමි මහතා අද (15) මෙසේ කීය.

කොළඹ නගර සභාව සමඟ සාකච්ඡා කිරිමෙන් පසු මෙම තීරණය ගත් බව අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

අරුවක්කාලුවට කසළ ගෙන ඒම හෙට සිට නවතී

පුත්තලම් මරක්කලයා Tuesday, 15 October 2019 12:45 PM

පුත්තලම් ජනතාවගේ අවරුදු 3 ක සටනේ ජයග්‍රහණයක්.

:       306       257

සිසිල් ප්‍රනාන්දු - පුත්තලම Tuesday, 15 October 2019 01:24 PM

අායෙත් පුත්තලමට කුණු එවුවොත් මෝඩ උපාසක මහත්තයාට කුණු කවනවා.

:       181       39

AmaraWednesday, 16 October 2019 05:21 AM

කැමති අය: කොළඹ ලස්සන වෙනවට අකමැති පුත්තලම් ..... අකමැති අය: කොළඹට කිරි පුත්තලමට කුණු

:       0       0

හිරාන් Tuesday, 15 October 2019 01:09 PM

ඇත්ත මෙය නොවෙයි මන්ත්‍රිතුමා. අර කොළඹ නගරාධිපති කට වරද්දා ගත්ත සිද්දියක් මේ සදහා මුල්වි තිබෙන බව තමයි මට නම් දැන ගන්න ලැබුනේ. බොරුවට ජනතාව ඉස්සරහ මේ වාගේ දේවල් කියන එක වැරදියි නේද ..

:       0       71

dilan Tuesday, 15 October 2019 01:21 PM

අපරාදේ මහජන සල්ලි, අදාල මැතිතුමාගෙන් සහ අදාල ඇමතිතුමාව පත්කරපු අගමැතිගෙන් නිරපරාදේ විනාශ කරපු මුදල අයකරගන්නා ඕන

:       1       18

Appuhami Tuesday, 15 October 2019 01:29 PM

ඡන්ද ගුණ්ඩුවට අහුවෙන මෝඩ මිනිසුන් ඉන්න තවත් රටවල් තියෙනවද?

:       0       58

සමන්ත Tuesday, 15 October 2019 02:08 PM

හරි අපි අරුවක්කාලුවට කසල ගෙන ඒම නතර කරනවා කියමුකෝ. හෙට ඉඳලා කොළඹ කසළ ගෙනියන්නේ කොහෙටද? මේවා බුරු දේශපාලන කතා මිසක් වෙන යමක් නෙමෙයි. අරුවක්කාලු කසල අංගනය මිලියන ගානක් වියදම් කරලා හැදුවේ ෆුට්බෝල් ගහන්න නෙමේනේ ඒ විද්‍යාත්මක අධ්‍යනයක් කරලනේ. අඩුපාඩුකම් වෙනවා නම් ඒවා හදාගෙන අපි විසදුමකට යන්න ඕනේ. එහෙම නැතිනම් මේ එක එක්කෙනා කියන විදියට පටන් ගන්නයි, නවත්තන්නයි නෙමෙයි. මිනිස්සුන්ට එතන ඉන්න බැරිනම් ඒ මිනිස්සු අයින් කරලා හරි ඔය වැඩේ හරියට කරන්නයි ඕනේ. මේ රටේ විනයක් තියෙන්න ඕනේ. සාමුහික යහපත උදෙසා පුද්ගලික න්‍යාය පත්‍ර කැප කරන්න පුළුවන් වෙන්න ඕනේ. රටක් විදියට ඉදිරියට යන්න බැරිනම් යන්න දෙන්නෙත් නැත්නම් විනාශ වෙන්න අරින්න ඕනේ. නැත්නම් ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් යන්න පුළුවන්.

:       72       1

Ossan Salam Tuesday, 15 October 2019 04:50 PM

තාවකාලිකව අපි කුණු ගෙන යාම නවත්වනවා. නැතිනම් කුණු ටික දේශපාලකයාගේ ඇඟේ වදින්න ඉඩ තිබෙනවා. නැතිනම් ඡන්දය ප්‍රකාශ කරන දිනයට ඡන්දදයකයාගේ ඇඟේ වදින්න ඉඩ තිබෙනවා. එම නිසා අපි නොවැම්බර් මස 17 වෙනිදා සිට කුණු ටික ප්‍රවාහනය කරනවා.

:       0       71

de silva Wednesday, 16 October 2019 09:52 PM

මාසගණනක් තිස්සේ ඕක හදන කම් අප්පුහාමි හේන් කෙටුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 0 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 112 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 516 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 942 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 672 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1525 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site