IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ්

නිමන්ති රණසිංහ

රොහින්ග්‍යාවරුන් රඳවා සිටි ගල්කිස්සේ නිවසක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගත් සිංහලේ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන අරඹේපොල රතනසාර හිමි ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

සැකකාර හිමියන් එදින හඳුණාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

අරඹේපොල රතනසාර හිමියන් අත්අඩංගුවට පත්වන විට ජාතික හැඳුන්ම්පත් දෙකක් ද තිබුණු බව පොලිසිය කියයි. එක් හැඳුනුම්පතක් පසුගිය ජූලි මාසයේ සකසා ඇති අතර එහි ඇත්තේ ඒ හිමියන් ගිහි කළ ඡායාරූපයක් බව ද පොලිසිය සඳහන් කරයි.



අදහස් (7)

අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ්

Chandana Australia Friday, 20 October 2017 11:18 PM

බුද්ධාගමට ඇති ආදරය බේරෙනවා. බුද්ධාගම බේර ගන්න කෝකටත් කියල හොර හැඳුනුම්පතක් හදාගෙන ඉදල.

:       59       299

sathyayaa Saturday, 21 October 2017 12:48 AM

මේ ආණ්ඩුව පවතින තාක් බුදු දහමට හානියක් වෙන්න දෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා දඟගෙට දැම්මත් බුද්ධාගමට හානියක් වෙන්නේ ත් නැහැ. ඔහොම යන් !

:       59       98

Akila Saturday, 21 October 2017 12:58 AM

දවස් 10...15කට නෙවෙයි මාස 2...3කට විතර ඇතුලට දාල විනය පිටකය උගන්නන්න.

:       119       204

rohana Saturday, 21 October 2017 01:07 PM

සත්‍යය සහ සත්‍යපාල දෙදෙනාම එක අයෙකු විය යුතුයි. මොකද මොවුන් දෙදෙනාගේම අදහස් එක වගේම සහ අන්තවාදී ලෙස අදහස් දමන පා.ම. මහින්දගේ හෙන්චයියෙක් විය යුතුයි.

:       123       145

Kamal Saturday, 21 October 2017 05:36 PM

දැන් අර ගම්පොල අර බෞද්ධ පෙරහැරකට ගල් ගහපු උන්ට මේ වගේ දඬුවම් නැද්ද.

:       0       10

rocky Sunday, 22 October 2017 01:13 AM

සියලුම හාමුදුරුවරුන්ට ජාතික හැඳුනුම් පත් දෙක බැගින් ලබා දීම සුදුසුයි. දවල්ට හාමුදුරුවන් හැටියට පෙනී සිට රාත්‍රී කාලයේ කලිසම් මහත්තුරුන් වෙන්නත් අයිතිය තිබිය යුතුයි.! අන්න ඒ විදිහට `බුද්ධ පුත්තරයන්` වෙලා සාසනය ආරක්සා කර ගැනීම ලේසි බව කාටද නොතේරෙන්නේ?

:       3       47

ලුම්බිණි Sunday, 22 October 2017 02:36 AM

හිරේ ඉන්නේ ගිහි විදියටද නැත්නම් පැවිදි විදියටද?

:       6       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 274 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 224 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 271 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 167 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 592 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1013 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site