IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අරණායක පවුල් 100 ක් තවමත් කුඩාරම් වල

 සමන් විජය බංඩාර
 
අරණායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ව කුඩාරම් වල ජිවත් වන පවුල් 100 ක් වෙනුවෙන් උස්සාපිටිය රුවන්දෙනිය ප‍්‍රදේශයේ නිවාස 100 ක ඉදිකිරිම් අවසන් වී මාස ගණනක් ගත වි ඇති අතර තවමත් කුඩාරම් වල සිටින පවුල් වලට මේ වන තෙක් එම නිවාස ලබා දිමට වගකිව යුත්තන්ගේ අවදානය යොමුවී  නොමැති බව ජනතාව අද (19) පවසති.

 
චින ආධාර යටතේ ඉදිවන නව නිවාස ව්‍යාපෘතිය නම් කර ඇත්තේ චින ලංකා මිත‍්‍රත්ව ගම්මානය ලෙසිනි. මෙම ගම්මානය විවෘත කිරිමට ජනාධිපතිතුමාගෙන්  දිනයක් ලබා ගැනිමට නොහැකි නිසා තවමත් මේ ගම්මානයේ ඉදි කර ඇති නිවාස තමන්ට ලබා දිමට කටයුතු කර නැති බව ජනතාව පවසයි.
 
මෙම නිවාස ලබා නොදිම නිසා තවමත් දිප්පිටිය විල්පොල කඳවුර සහ දෙයියන්වල කඳවුරු වල කුඩාරම් අටවා ගෙන මෙම පවුල් ඉතා අපහසුවෙන් දිවි ගෙවති. 
 
ඔවුන් මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙ අපහසු ජිවිතය ගත කරන අතර ඔවුන් ජිවත් වන කුඩාරම් ඉතා අඹලන් තත්වයේ පවති. 
 
කුඩාරම් වල පාදම මේ වන විට දිරා ගොස් ඇති අතර ඉටි රෙදි වලින් ආවරණය කරගෙන ඔවුන් කුඩාරම් වල ජිවත් වෙති. වැසිකිලි නිරන්තයෙන් උතුරා යන බවත් අවට පරිසරය සනිපාරක්ෂාවක්ද නැති බවද ඔවුන් කියයි.



අදහස් (10)

අරණායක පවුල් 100 ක් තවමත් කුඩාරම් වල

yaka mahathaya Monday, 19 February 2018 05:57 AM

පොඩ්ඩක් ඉවසන්න.. ඊළඟ චන්දෙ එනකල්

:       0       56

කුමාර් (ගල්ෆ්) Monday, 19 February 2018 06:03 AM

මේ නිවාස දේශපාලන හෙන්චියලාට දෙන්න බලාගෙන ඇති, සුනාමි ගෙවල් දුන්න වගේ.

:       0       10

sachith Monday, 19 February 2018 06:34 AM

කොච්චර අසරණද මේ මිනිස්සු? අපේ පාලකයින්ට බලය ගන්න මිසක් අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් වෙන්න කිසිම වුවමනාවක් නෑ. ඔය අදත් පාර්ලිමේන්තුවේ කෑගහන්නේ අපි වෙනුවෙන් නෙවෙයිනේ. කොහොමහරි බලේ අරන් තියාගෙන තවත් සල්ලි හම්බ කර ගන්නනේ.

:       0       44

Raveendra Monday, 19 February 2018 06:35 AM

ඉතින් කූඩාරම් වල ජිවත් වුණාට මොකද වයි ෆයි ලැබිලා නේද තියෙන්නේ? තව මොනවද කෙරෙන්න ඕනෑ?

:       23       95

Sunil Monday, 19 February 2018 06:56 AM

බය නැතිව ඉන්න කුඩාරමේම තව ටික කලක්... ඔබගේ ගැලවුම් කරුවෝ අද පාර්ලිමේන්තුවේ ඔබ වෙනුවෙන් කෑ මොරගසමින් සිටිති. ඔබ සුඛිත මුදිත කිරීමට ඔවුන් දියවන්නාව අද දෙවනත් කරති. එමනිසා මඳක් ඉවසන්න.

:       1       31

amali Monday, 19 February 2018 07:54 AM

ඒ වුණාට කොටින්ට වන්දි ගෙවනවා ජනතාවගේ සල්ලි වලින්....

:       21       2

Sambo Monday, 19 February 2018 08:06 AM

ඇමති වාහන සඳහා කෝටි ගණන් වියදම් කරනවා. දුප්පත් මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. ඔන්න අපේ රටට ආදරය කරන මිනිසුන්ගේ ක්‍රියා...

:       0       20

චුට්ටන් බට්ටිච්චා Monday, 19 February 2018 09:09 AM

රත්වෙන්නම මඩු වලිගෙකින් තලලා ඔය කට්ටිය පන්නලා දාලා මිනිස්සුන්ට සමීප නායකයෙක් පත් කර ගන්න ඕනෑ. ඔය අයට ඔහොම ඉන්න වුණා නම් නාමික නිදහසට අවුරුදු 30ක් නෙවෙයි.. තව ආවේ නෑ කියලා කියාවි.

:       34       82

RaveendraMonday, 19 February 2018 10:18 AM

රත්වෙන්න නොවේ... හංවඩු ගහලත් මදි.. මේ පාපතර නිවටයන්ට... ලක්මවගේ දූදරුවන් ගැන නොසිතන අය.

:       14       114

hira Monday, 19 February 2018 10:16 AM

මේක යාපනේ සිදුවුණා නම් මෙලහකටත් සිංහල ඇමතිවරු මැදිහත්වෙලා ගෙවල් ඔක්කොම හදලා දීලා. සිංහල ජාතියට කෙනහිලිකම් කරන කල්ලතෝනි ආණ්ඩුවක් දැක්කමයි.

:       13       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 430 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 62 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 194 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 658 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 220 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 280 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site