IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අයි.ඩී.එච්. රෝහලට තවත් දෙදෙනෙක්

(රංජන් කස්තුරි)
 
චීනයේ සිට මෙරටට පැමිණි, උණ සහ සෙම්ප්‍රතිශයාව වැනි රෝග ලක්ෂණ සහිත චීන කාන්තාවන් දෙදෙනාට අමතරව, තවත් රෝගීන් දෙදෙනෙකු මේ වනවිට අයි.ඩී.එච්. (උණ රෝහලේ) විශේෂ ඒකකයේ රඳවා ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදුකරන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය.
 
ශ්‍රී ලාංකික පිරිමියකු සහ කාන්තාවක් එලෙස විශේෂ  ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා කීවේය.
 
එම රෝගීන්ට චීනය ඇතුළු රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරසය ඇතුළු වී ඇත්දැයි පරීක්ෂා කරමින් තිබෙන බවද වෛද්‍ය හසිත අත්තනායක මහතා කීවේය.
 
එම රෝගීන් සිව්දෙනා විශේෂ ඒකකයක ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් ඔවුන්ගෙන වෛරස් පැතිරයාමක් සිදුනොවන බව ද ඔහු සඳහන් කළේය.

 චීන කතක් ඇතුළු කතුන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට

අයි.ඩී.එච්. (උණ රෝහලේ)  රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා

( ඡායාරූප - ළහිරු හර්ෂණ ) 



අදහස් (2)

අයි.ඩී.එච්. රෝහලට තවත් දෙදෙනෙක්

Samudra Thennakoon Sunday, 26 January 2020 10:36 AM

මේ මිනිස්සුන්ගේ ඡායාරූප පලකිරීම එතරම් සුදුසු නෑ නේද?

:       3       154

Nimal Sunday, 26 January 2020 12:39 PM

වෛද්‍යවරුන්ට බනින අය මේකත් මතක තියාගන්න. මෙවන් අවස්ථාවාදී, තම දිවිය පවා අනතුරේ දමමින්, ඔවුන් ඉදිරියේ සිට කටයුතු කරන බව.. එහෙම නැතුව මේකේ අදහස් දාන කවුරුවත් එන්නේ නැහැ ලෙඩ සුවකරන්න.

:       28       147

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1277 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1158 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 656 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1694 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 86 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site