(ජයන්ත සමරකෝන්)
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන ලෙසට එම රෝගීන්ගේ ඥාතීන්ගෙන් රෝහල් අධ්යක්ෂ විශේෂ්‍ය වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරයි.
රෝහලට පැමිණීමේදී මුඛ ආවරණ පැළඳ පැමිණීම වඩාත් යෝග්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට රෝහලේ නේවාසිකව පසුවන රෝගීන් 1500 දෙනාට සහ ළමා රෝගීන් 150 දෙනාට මුඛ ආවරණ සපයා ඇතැයි කී අධ්යක්ෂවරයා සියලුම රෝහල් සේවකයින්ටද මුඛ ආවරණ පැළඳින ලෙසට දැනුම් දී ඇතැයි සඳහන් කළේය.
අමුත්තන්ට ළමා වාට්ටු වලට යාම සීමාකර ඇති අතර එම ළමුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියලුම වැඩ සටහන් අවලංගු කර ඇතැයි ද අධ්යක්ෂවරයා පැවසීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපේක්ෂා රෝහලට රෝගීන් බලන්න පැමිණෙන අමුත්තන් ගණන සීමා කරන්න
Bamunuarachchi Wednesday, 29 January 2020 07:35 AM
අපේ මිනිසුන්ගේ ගොන්පාට් බොහෝමයක් ඇත. දොස්තර හමුවෙන්න එන්නේ පවුල් පිටින්ය. සුපර් මාර්කට් එකකට එන්නේ පවුල්පිටින්ය.
jayaWednesday, 29 January 2020 09:23 AM
අනිවා, සුපර් මාකට් එකට කාර් එකේ ගිහිනුත් ගන්නේ දවස් 2, 3ක බඩු විතරයි.