IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපරාධකරුවන් 33දෙනෙකු බූස්සට මාරු කරන්න යයි

(ජයන්ත සමරකෝන්)

බන්ධනාගාරවල සිට ජංගම දුරකතන මගීන් මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධවල නිරතව සිටි බවට හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 33දෙනෙකු  බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය සූදානමින් සිටින බව පැවසේ.

දැනට බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවන් 46දෙනෙකු විශේෂ ගණයේ තනි සිර කුටිවල රඳවා සිටින අතර, මෙම 33දෙනා රඳවා තැබීම සඳහා මේ වනවිට විශේෂ ගණයේ සිරකුටි 100ක් ඉදිකරමින් පවතින බව වාර්තා වේ.



අදහස් (3)

අපරාධකරුවන් 33දෙනෙකු බූස්සට මාරු කරන්න යයි

kamal hasan Monday, 28 September 2020 12:09 PM

අඩි 7ක් විතර ගැඹුරු වලක් මෙන් හදපු කොන්ක්‍රීට් සිර කූඩුවල මේ අය වෙනම දැම්මානම් වැඩේ ඉවරයි. එළියට ගෙනියන්න ඕනේ නැහැ. හිරකුටියේ වහලෙන් ඉර එළිය ඇතුළට ලබාදෙනවා. කුඩා වැසිකිළියක් හිර කූඩුවේ ඇතුලේ හදනවා. කෑම විශේෂිත කවුළුවකින් දෙනවා. මැරෙනකම්ම කුඩුවේ. පිටකවුරුවත් හම්බ වෙන්න අවස්ථාවක් නැහැ.

:       0       5

Raveendra Monday, 28 September 2020 01:34 PM

අප තරයේ විශ්වාස කරනවා අදාළ නිලධාරීන්ට සාමකාමී සමාජයේ උන්නතිය උදෙසා "මේ යන ගමනේදී" මහා පරිමාණයෙන් කෙසේවෙතත් සුළු පරිමාණයෙන් හෝ අවස්ථාවක් ලැබුණොත් එයින් උපරිම ඵල නෙලාගෙන තමාගේ උපන් රටට සේවයක් කරයි යන්න. එවන් අවස්ථාවක් එම නිලධාරීන්ට උදා වේවා ...!!!

:       0       2

Bamunuarachchi Tuesday, 29 September 2020 02:06 AM

අපරාධ කරුවෝනම් බුස්සට නොවෙයි එහා ලෝකෙට මාරු කලත් අපිට කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 237 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 679 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1738 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1943 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 595 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 265 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site