IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කළාට අධිචෝදනා බාරදෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)


ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පවරා ඇති ඇති නඩුවේ අධිචෝදනා පත‍්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනාට අද(22)  බාරදෙන ලදී.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි වලට අනුව විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.


මෙලෙස අධිචෝදනා පත‍්‍ර බාරදෙන ලද්දේ මෙම නඩුවේ විත්තිකරුවන් වශ්‍යයෙන් නම් කර  සිටින තිරුගුනම් කනගසබේ,  චානුක රත්වත්තේ, රොමේෂා දුෂාන්ති සෙනරත්, නන්දික දංජීව දයාරත්න,  නිරෝෂන් රොමෙන්ඩෝ සහ ඉසිර ධර්මප‍්‍රිය බණ්ඩාර නමැත්තන්ටය.


2015 ජනවාරී මස පළමු වැනිදාත් ඔක්තොම්බර් මස 30 වැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අනුමැතියකින් තොරව ‘එන්ට‍්‍රස්ට්’ පෞද්ගලික ආයතනය නමින් මුල්‍ය ආයතනයක් ආරම්භ කොට පවත්වාගෙන යන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන්ට අධිචෝදනා පත‍්‍ර බාරදුන් විනිසුරුවරයා මෙම නඩුව යළි කැඳවන ලබන දෙසැම්බර් මස 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.



අදහස් (4)

අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කළාට අධිචෝදනා බාරදෙයි

සෙනෙවි Monday, 22 October 2018 02:49 PM

එතකොට මේ ගිනි පොලී අයකර ජනතාව ගසා කන්නේ නීත්‍යානුකූල අායතන... අපූරුයි මහබැංකු මහත්වරුනි..,

:       0       0

Bamunuarachchi Monday, 22 October 2018 04:35 PM

මහබැංකුවේ අනුමැතිය නොමැතිව පටන් ගන්නවා වැඩි පොලි පොරොන්දු වෙනවා මිනිසුන්ගේ සල්ලි කෝටි ගණන් තැන්පත්වී ටිලකාලයකින් පාඩුයි කියා ගාන ශේප් කරගෙන ආයතනය වසා දමනවා.

:       0       0

rathne Monday, 22 October 2018 05:12 PM

ඊටීඅයි එකට මහා බැංකුව විශේෂ සහන දෙන්නේ මොකද ?

:       0       0

නජිම් මහම්මදු - නුවර Tuesday, 23 October 2018 06:31 PM

මේ කට්ටියම ගල් ආඳො තමයි. ජීවිතාන්තයටම කූඩුවේ දමන්න ස්වාමිනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 442 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 62 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 198 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 664 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 222 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 280 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site