IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අන්තරේ විරෝධතා පාගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට  මීට සුළු මොහොතකට පෙර  පොලීසිය විසින් කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

උද්ඝෝෂකයෝ තවත්  සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැලි සිටිති. අවට ප්‍රදේශයේ  වාහන තදබදයක් පවතී.

( ඡායාරූප - ලහිරු හර්ෂණ )

 



අදහස් (4)

අන්තරේ විරෝධතා පාගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර

kap Tuesday, 09 July 2019 11:49 AM

ලහිරු කියන කෙනා, මගුලට පස්සේ නා ගත්තෙත් නැහැනේ. අද ගෑනී මෙයාව ගෙට ගනී

:       0       29

thilakasiri Tuesday, 09 July 2019 11:59 AM

A/L පාස්වෙලා විශ්ව විද්‍යාලයට ඇතුළුවෙලා උපාධිය ලැබුවත් රැකියාවකට සුදුසු පුහුණුව ලබා දක්ෂකම් පෙන්නුවාමයි පුද්ගලික අංශවල පඩි වැඩිකරලා තනතුරු දෙන්නේ. රජයේ අංශවල නම් උපාධිය ගහලා මූලික සුදුසුකම හදාගෙන දේශපාලන පන්දමෙන් උඩටම නැගගන්නවා. එ්කනේ රජයේ අංශ සියල්ලම දූෂිත... ඉතින් උපාධිය ගන්න පෙර මේ කොල්ලෝ කෙල්ලෝ දන්නා දේශපාලනයක් තිබේද? 1971 කාලේ විජේවීර ඇතුළු ජවිපයේ නායකයින් දුවන කෝච්චියට හරක් දැක්කුවා වගේ මෙයාලා වගේ කොල්ලෝ කෙල්ලෝ පොලිසිවලට ගහන්න යවලා පොලිසිය ලවා මරවලා උතුරට කොටි සීමාකරද්දී දකුණේ හා අනිත් ප්‍රදේශවල පාලක එජාපයට පක්ෂ අය මරමින් පක්ෂ 8 ක සංධානය ඇතිකර භීෂණය දියත්කර ජේ.ආර්. විරෝධී අරගල කර ප්‍රේමදාස බලය ගැනීමෙන් පසු 1989දී විජේවීර ඇතුළු නායකයිනුත් මැරුම්කෑහ. 1971සිටම රට අවුල් කරමින් විනාශ කළා විනා මොවුන් කළ හොඳ දෙයක් නැත. ඒ පව්කාර අතීතය මහා වීර ක්‍රියාවක් ලෙස අදත් මහවිරු දිනය ලෙස සමරන ජවිපයට තව පලපුරුද්ද මදි බැව් පේනවා. කොල්ලනේ කෙල්ලනේ උඹලා ඉගෙනගෙන ඉවර වී ලෝකේ දැකලා හරි දේශපාලනය කරපල්ලා.... මනෝමූල අදහස් පමණයි උඹලට ඇත්තේ.. ගුණාත්මක නැතිබව දැනගනිල්ලා...

:       0       51

Sanka Tuesday, 09 July 2019 01:02 PM

මේ දෙනෝදාහක් යන මහා පාරවල් වහගෙන මේ කරන මලකෝලන් විරෝධතා දැක්කම, මේ අය විශ්ව විද්‍යාලවල ළමයි කියලා නම් හිතන්න බැහැ. මෙවැනි කිසිම උගත්කමක් නැති දරුවෝ හදනවට දෙමව්පියන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ලෝකෙන්ම ලංකාව විතරයි මෙවැනි නූදත් දරුවන් බිහිවෙන එකම රට... මේක මේ මාතෘභූමියට විශාල සාපයක්...

:       0       18

Chathuri Tuesday, 09 July 2019 02:29 PM

දැන් මේ කට්ටියට කදුළු ගෑස් හොඳට... හුරුයි.. එහෙම කෙරුවොත් කැලුම් කියන කෙනා පමණක් උද්ඝෝෂණයට එයි... මොන උපාධිය ගත්තත් වැඩක් තියෙනවද? මොළයක් නැතිව, මුන්ට පපුවක් නැත්ද? රබර් කිරිද ඇඟ පුරා දුවන්නේ...? මුහුණවල් බැලුවම තරුණ ගතියක් නැහැ. ඇටකටු පෑදුණු බල්ලෝ, පූසෝ වගේ, අඩුපාඩුකම් මදි වුණත්.... ඉගෙන ගන්න වයසේ ඉගෙන ගනිල්ලා, අතේ සතේ නැහැ... අහස අල්ලන්න යන්නේ පිනට... කන එකා ලෝකේ. කොහෙත් එකයි... සල්ලි තියෙන කෙනා මේ කිසිම දෙයක් නැහැ. නිසි වෙලාවට හැමදේම සම්පූර්ණයි... මොවුන් උද්ඝෝෂණ කරලා තරුණ කාලේ විවාහ වෙනවා...

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 124 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 622 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 54 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 220 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 208 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site