IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය එත්තාලේ තිහලිය ප්‍රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු 13 දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස කල්පිටියේ පදිංචිකරුවන් නොවන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිදු සාක්ෂීයක් නොමැති වීමත් මොවුන් පැමිණි බව පැවසෙන යතුරු පැදි ත්‍රිවිලර් ඇතුළු දෑ වෙනත් පළාත් වල ලියාපදිංචි කළ ඒවා වීම නිසා ප්‍රශ්න කිරීම  සඳහා කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය විජය නාවුක කඳවුරේ පිරිස් හා කල්පිටිය පොලිසිය එකාබද්ධව  මෙම මෙහෙයුම සිදුකර තිබු අතර එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනී.

අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සිටි බවත් මොවුන් වයස අවුරුදු 20 සිට 45 දක්වා සිමාවල පසුවු පිරිස් බව පොලිසිය කියයි.



අදහස් (5)

අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට

ROshan Thursday, 25 April 2019 04:01 PM

හාමුදුරුවෝ කිව්ව එක හරි. ඕවට තමයි විල්පත්තු කැපුවේ, කොයි ලෝකෙන් එන අයද දන්නේ නැ.

:       0       275

Bandara Thursday, 25 April 2019 10:15 PM

කොහොම හරි ආයෙත් හැඳුනුම්පත් අරගෙන එළියට යන යුගයක් උදා කරාට රනිල්ට ගොඩක් ස්තුතියි.

:       0       0

prabha Thursday, 25 April 2019 10:53 PM

රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෝ සහ ආගම අනුව සිතන මිනිසුන් වෙන්කර ගන්න මේක හොඳ අවස්ථාවක්..

:       0       0

KANDEPOLA Friday, 26 April 2019 06:53 AM

ප්‍රහාරයක් සිදු වීමට නියමිත බව දැන දැන එය ජනතාවගෙන් වසන් කලේ ආණ්ඩුව. ප්‍රහාරයක් සිදු වෙන බව දැන දැන එය රටට කියමින් අරගල කරේ ඥානසාර හාමුදුරුවෝ. හාමුදුරුවෝ හිරේ. ආණ්ඩුව සැපේ.

:       0       11

Rasika Friday, 26 April 2019 08:07 AM

සුද්ද කරන්න හොඳම වෙලාව වහා පිටුවහල් කරනු....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 456 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 975 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1129 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 742 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 199 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1891 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site