IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අධිවේගී මාර්ගයේ දෙපස දැන්වීම් පුවරු ඉවත් කිරීමට යයි

(ජයන්ත සමරකෝන්)


අධිවේගී මාර්ගයේ  දෙපස  හා  ආසන්නයේ   ප්‍රදර්ශනය කෙරෙන අනවසර  දැන්වීම්  පුවරු  සියල්ල  ඉවත් කිරීමට  පියවර ගෙන ඇතැයි   මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

රිය  අනතුරු වැඩි වීම හේතුවෙන්   මෙම  තීරණය ගෙන ඇතැයිද  අධිකාරිය සඳහන් කළේය. 

මෙම පුවරු ඉවත් කිරීම  සම්බන්ධයෙන්  නාගරික  සංවර්ධන අධිකාරිය  විසින්  අදාල ප්‍රාදේශිය පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයිද  එහි නඩත්තු හා  මෙහෙයුම් අධ්‍යක්ෂ  සමන් ඕපනායක මහතා පවසයි. 

අධිවේගී මාර්ගයේ සිමාවේ සිට මීටරු 60 ක  දක්වා  දැන්වීම් පුවරු ප්‍රදර්ශනය තහනම්  වන අතර   එය නොතකා මෙම කාර්ය වැඩි වශයෙන් සිදු කරගෙන ගොස් ඇතැයිද ඒ මහතා සඳහන් කරයි. 
 



අදහස් (7)

අධිවේගී මාර්ගයේ දෙපස දැන්වීම් පුවරු ඉවත් කිරීමට යයි

JONE Tuesday, 19 March 2019 12:02 PM

හොඳ වැඩක්... අධිවේගී මාර්ගය දෙපස විතරක් නොවේ... රටේ සෑම මහා මාර්ගයක් දෙපසම ඇති විශාල දැන්වීම් පුවරුත් අයින් කළ හැකි නම් ලොකු දෙයක්. මාර්ග සංඥා පුවරුව පේන්නෙත් නැහැ ඒවා නිසා...

:       41       316

Bamunuarachchi Tuesday, 19 March 2019 01:22 PM

අධිවේගී මාර්ගයේ දෙපස දැන්වීම් පුවරු නිසා ගමන් මාර්ගයට මිනිසුන්ගේ තිබෙන අවධානය කැඩෙන බව ඇත්ත. එබැවින් ඒවා ඉවත් කිරීම සුදුසුය.

:       483       757

smn Tuesday, 19 March 2019 02:19 PM

ඉතාම හොඳ වැඩක්... ආදායම් අතින් ගැටළුවක් ඇතිවුණත් මාර්ග අනතුරු අඩුවීම ඊට වඩා වැදගත්..

:       0       109

Bamunuarachchi Tuesday, 19 March 2019 02:26 PM

හැමදේකටම ඩිස්ලයික් දාන මේ ගොබ්බයා කවුද?

:       157       93

Bamunuarachchi Tuesday, 19 March 2019 04:06 PM

මෙතනට අදාළ නැති වුනත් මිනිසුන්ගේ අවදානය කැඩෙන තව දෙයක් ඇත. ඒ නාලිකාවල බණ කියන විට බණ අසන පිරිස පෙන්වීමයි.

:       19       19

Bamunu Tuesday, 19 March 2019 04:30 PM

අර 62කේ ගොබ්බයන් හැර වෙන කව්ද?

:       121       34

ලුම්බිණි Tuesday, 19 March 2019 11:52 PM

ඊටත් පළමුව කල යුත්තේ අධිවේගී මාර්ගවල රිය පදවන්නේ කොහොමද කියල රියදුරන් දැනුවත් කිරීමයි. පැයට කිලෝමීටර් 100 සහ 60 වේගයන් අතර වෙනස බොහෝ රියදුරන් නොදන්නා බවකුයි මම දැකල තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 272 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 367 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 617 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 562 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 586 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site