IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිකරණයෙන් පැන ගිය සැකකරුවකු පොලිස් වෙඩිපහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සිරිනිහාල් ගමගේ) 
 
සැකකරුවකු පොලිසියෙන් මිදී පලායාමට තැත්කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින්   අද(13) මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර  ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී  මෙය සිදු වී  ඇති බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

මියගොස් ඇත්තේ පෝද්දල, ජම්බුගස්වත්තේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු ඊයේ(11) අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල නගර සභාව ඉදිරිපිටදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 34ක් සමඟ අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරියා පසෙකට තල්ලු කර පලායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදී තුවාල ලද සැකකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මහාධිකරණයේ හෙරොයින් සම්බන්ධයෙන් නඩු 4ක්ද තිබෙන අයකු බවද පොලිසිය කියයි.



අදහස් (4)

අධිකරණයෙන් පැන ගිය සැකකරුවකු පොලිස් වෙඩිපහරින් මරුට

ගල්කටස් Tuesday, 12 November 2019 09:06 AM

සමුගන්න ඉස්සෙල්ලා නිළ නොවන මට්ටමින් මරණ දණ්ඩුවම කුුියාත්මක කළා. හැබැයි හාල් මැස්සෙකුට ....

:       0       0

sirisoma Tuesday, 12 November 2019 09:23 AM

පොඩි මිනිහට තමා ඔක්කොම.

:       0       0

Raveendra Tuesday, 12 November 2019 08:41 PM

අප කෙනෙකු මරණයට පත්වූවාට සතුටු වෙනවා නොවේ. නමුත් නිසි දඩුවම් ලැබී ඇතිබව කිව යුතුය.

:       2       32

Voter Wednesday, 13 November 2019 02:43 AM

මට තේරුම් ගන්න බැහැ මොකක් නිසාද නිරායුධ මනුස්සයෙක්ට වෙඩි තිබ්බේ කියලා.

:       66       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 661 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 126 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 889 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 921 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site