IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අධි තාක්ෂණික කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කරයි

රංජන් කස්තුරි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික රෙට්නල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් කොළඹ ජාතික අක්ෂි රෝහල ආරම්භ කර තිබේ.

මෙවැනි කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂාව ඉතා නිවැරදිව හා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි බව අක්ෂි රෝහලේ වෛද්‍යවරු පවසති.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජිවත්වන දියවැඩියා රෝගීයකුට සතියේ වැඩකරන දිනක ජාතික අක්ෂි රෝහලට පැමිණ ඇස් පරීක්ෂා කරගත හැකි බවද ඔවුහු කියති.

මෙම ඇස් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහන ඔක්තෝබර් මස 21 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ.



අදහස් (3)

අධි තාක්ෂණික කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කරයි

lalith Friday, 21 September 2018 11:45 PM

ඔය "අධි" කෑල්ල ශබ්දකෝෂ අයින්කරන්න බැරිද? මොකද ඔය කියන දේවල් වෙනත් රටවල සාමාන්‍ය දේවල්. ඕකෙන් කරන්නේ අපේ රට තවත් බාල්දු කරන එකයි.

:       0       3

jayath Saturday, 22 September 2018 05:50 AM

මේක හොඳයි මොකද මේ රෝහලේම ඉන්න එක්තරා විශ්ශඥ වෛද්‍යවරියක් සුප්‍රකට පුද්ගලික සමාගමක් එක්ක බිස්නස් එකක් කරනවා රෝගියකුගේ ඇස බලල ටිකක් හරි පීඩනය වැඩි පැත්තට ගිහින් නම් අර පුද්ගලික තැනට යවලා වියදම් සහිත පරීක්ෂණ කරනවා. මේක අත්‍යවශ්‍යම එකක් නෙමෙයි. මේ වැඩේම මෙතනත් එක්ක හවුල්ව කරන තව අයත් ඉන්න බව කියන්න ඕනෑ.. හැබැයි එයාලා පුද්ගලික අංශයේ ඉන්න කට්ටිය...

:       0       1

ඇත්ත සත්‍යපාල Saturday, 22 September 2018 11:38 AM

මොනවද මේ විහිලු? ඔය උපකරණය ඊබේ එකෙත් ගන්න තියනවා. ඩොලර් 25000. අහිංසක මිනිස්සුන්ට මේක හිතාගන්නත් බැරි ගණනක්. එහෙත් අද පත්තරේම තියනවා කෝටි හයකට වාලම්පුරියක් ගන්න ඇවිත් අහුවුනාලු. ඉතින් මේකේ වටිනාකම හක් බෙල්ලෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්. රටේ අහිංසක දුප්පතුන්ට මේවා පාවිච්චියෙන් ප්‍රතිකාර කරන්න රජයේ රෝහල් වලට එන්නට මෙපමණ කලක් ගිය එක ගැන රටම ලජ්ජාවිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 0 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 28 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 96 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 565 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 950 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 794 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site