(රංජිත් රාජපක්ෂ)
අධ්‍යාපන චාරිකාවක් පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ල අසල වළක දිය නෑමට ගිය සිසුවෙක් ගිලී මියගොස් ඇතැයි කොත්මලේ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කොළඹ වේල්ලවීදියේ පදිංචිව සිටි අවුසුල් ඉන්සාබි නැමැති සිසුවෙකි. පාසල් සිසුන් හතලිස්දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මීට දින තුනකට පෙර නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු කොළඹ බලා යන අතරතුර රම්බොඩ ඇල්ල ප්‍රදේශයේ දිය නෑමට ගොස් මෙම අනතුරට ලක් වී ඇත.
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අධ්‍යාපන චාරිකාවට ගිය සිසුවා දියේ ගිලී මරුට
පුජාපිටියේ ධම්මික හිමි Thursday, 22 March 2018 06:23 PM
පව් අහිංසක දරුවා.
Bamunuarachchi Friday, 23 March 2018 02:21 AM
ඉතින් දෙමව්පියන් කොහොමද ගුරුවරු ගැන විස්වාස තබලා දරුවන් ඔවුනට බාර දෙන්නේ. අනික් පැත්තෙන් හිතුවක්කාර ළමයින්ට ගුරුවරු දඬුවම් කලොත් ගම්පිටින් උද්ගෝෂණ කරාවි. දෙමව්පියෝ ප්රස්නකලොත් ගුරුවරුන්ට ඔවුන්ගේ නිදහසට කියන්න හේතු කාරනා බොහොම ඇත. කරුණු කාරනා එහෙමනම් යන අතකට ඔහේ ගියාවේ. කොහොම නමුත් වෙච්ච සිදුවීමට කණගාටුයි.