IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අදත් මරණ 21ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොරෝනා මරණ 21 අද වර්තා වෙයි. මෙයින් මරණ 20 මැයි 11  සහ 16 අතර කාලයේ වාර්තා වී ඇති අතර  21 වැනි මරණය  පෙබරවාරි හත් වැනි දා වාර්තා වුවකි. එම මරණය ප්‍රමාද වී වාර්තා වි ඇත.

මුළු මරණ සංඛ්‍යාව 962 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ඉමදූවේ 65 හැවිරිදි පුද්ගලයෙක්,මුරුත්තගහමුල 72 හැවිරිදි පුද්ගලයෙක්,අනුරාධපුර 58 හැවිරිදි පුද්ගලයෙක්, මොරටුවේ 68 හැවිරිදි පුද්ගලයෙක්, මීරිගම 70 හැවිරිදි පුද්ගලයෙක්,ඉංගිරියේ 69 හැවිරිදි කාන්තාවක්,බුලත්සිංහල 72 හැවිරිදි පුද්ගලයෙක්, නෑබොඩ 60 පුද්ගලයෙක්, බදුල්ලේ 37 හැවිරිදි පුද්ගලයෙක්,ගෙලිඔය 60 හැවිරිදි පුද්ගලයෙක්,යාපනයේ 60 හැවිරිදි කාන්තාවක්,හඳපාන්ගොඩ 67 හැවිරදි පුද්ගලයෙක්,හබරාදූවේ 77 හැවිරිදි කාන්තවක්,ඇඹිලිපිටියේ 83 හැවිරිදි පුද්ගලයෙක්,නාකියාදෙණිය 52 හැවිරිද කාන්තාවක්,ගාල්ලේ 69 හැවිරිදි පුරුෂයෙක්,කඩවත 56 හැවිරදි පුද්ගලයෙක්,හාලිැඅළ 56 හැවිරිදි පුරුෂයෙක්,මහියාවේ 57 පුරුෂයෙක්,දකුණු කළුතර 75 කාන්තාවක්, ගාල්ලේ 81 කාන්තාවක් මියගිය අය අතර වෙති.



අදහස් (1)

අදත් මරණ 21ක් වාර්තා වෙයි

NM Sunday, 16 May 2021 09:00 PM

COVID 19 වෛරසය ලංකාව සහ ආසියානු කලාපයේ සීග්‍රයෙන් පැතිර යමින් තිබියදී ලංකාවේ ක්‍රිකට් කණඩායම විදේශ ගත වීම කණගාටුවට කරුණකි. ක්‍රීඩකයන් හට එන්නත් ලබා දුන්නද එන්නත ලබාගැනීම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමට හේතුවක් නොවේ. ඉතාම අඩු ප්‍රමාණයකට එන්නත් ලබා දුන්නද අති බහුතරයක් මෙතෙක් එන්නත් ලැබී නැත. එන්නත් ලැබෙන දිනය හෝ කිසිවකුට නිවැරදිව කිව නොහැක. ක්‍රීඩා ඇමතිවරයා හෝ එහි නිලධාරීන් අවධානම් අවස්ථාවක ක්‍රීඩකයන් තරග සදහා විදේශ ගත කිරීමට ලබාදුන් අනුමැතිය සහ ක්‍රීඩකයන් විදේශ ගතවීම ඉදිරියේදී ප්‍රශ්න ගණනාවකට ඇමතිවරයාට සහ නිලධාරීන්ට පිළිතුරු ලබාදීමට සිදුවනු ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 326 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 753 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 870 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 142 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2422 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2611 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1613 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site