IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අමල් වික්‍රමරත්න
දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.
 
මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්ද සහයෝගය දක්වන බව ඔහු සදහන් කළේය.
කොන්ත්‍රාත් පදනමින් සේවය කරන දුම්රිය එන්ජින්  රියදුරන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට  එරෙහිව මෙම වර්ජනය දියත් කරන බවත් හෙට දින විසදුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දැඩි තීරණයක් ගන්නා බවත්  ඉන්දික දොඩන්ගොඩ් මහතා පැවසීය.



අදහස් (6)

අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Serasinghe Tuesday, 23 January 2018 04:19 PM

මොන කරුමයක්ද මේ. ඉල්ලගෙන නාගන්න තමා

:       7       300

pahan Tuesday, 23 January 2018 04:36 PM

පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ ...

:       14       267

Appuhami Wednesday, 24 January 2018 02:42 AM

මේවයේ සීමාවක් නැහැ. වෘත්තීය සමිති අයිතිය මොවුන්ගේ අහෝසි කල යුතුයි

:       0       75

uddika Wednesday, 24 January 2018 02:43 AM

දැන් බලෙන් ඉල්ලීම් දිනා ගන්නද යන්නේ.

:       0       0

nimal Wednesday, 24 January 2018 03:16 AM

ෙම්ක අපට හරි කරදරයක්. පාඩු ලබන අායතනයක් නම් අඩුම ජනතාවට ෙස්වයක්වත් ෙවන්න ඒපාය. ඒකත් නාෙවනවනම් රටේ සමත්ත ජනතාවට ෙස්වයක් වෙන්නෙත් නැහැෙන්.

:       0       305

ගාමිණී Wednesday, 24 January 2018 03:29 AM

කොන්තාත්තුව දීර්ග කරන්න ඕන ආයතනයේ අවශ්‍යතාවය මතද නැත්නම් සේවකයාට රැකියාවක් දීමේ පදනම මතද ?

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 145 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1336 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 190 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 399 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 361 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site