IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අත්පත්‍රිකා බෙදූ ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක / ටෝනි කරුණානායක)

ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් අසල දී උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න දෙකක් මුද්‍රණය කර බෙදූ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සොයුරා බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අදාළ ගුරුවරයා මේ වනවිටත් අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

සැකකරුවන් වන පිය - පුතු දෙපළ පදිංචිව සිටි කඳාන නිවසේ දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් හෙට(22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (13)

අත්පත්‍රිකා බෙදූ ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට

HUSSAIN RAZA Monday, 21 August 2017 06:30 AM

ලුණු බිකි 2ක් වෙන්ට ඕන මේක. එකනේ අත් අඩංගුවට අරන් තියෙන්නේ ?

:       280       423

Hafeel Monday, 21 August 2017 07:48 AM

අපේ මැති ඇමතිවරු පුරුදුකළා වගේද දන්නේ නැහැ.., මතක නැහැ කියාවිද? ඕක තමයි දැනට බේරීමට තියෙන එකම විකල්පය...

:       1       368

lankaputha Monday, 21 August 2017 09:10 AM

කොහොමද තාත්ත සහ සහෝදරයා අත්අඩංගුවට ගන්නේ. මොකක්ද නීතිමය තත්වය

:       4       155

ravin Monday, 21 August 2017 10:08 AM

තණ්හාය ජාති සෝකෝ කියලා බුද්ධ වචනයේ තියනවා.

:       0       21

jayantha Monday, 21 August 2017 10:15 AM

නීතිය නවලද තාත්තාවයි, සහොදරයවයි අත්අඩංගුවට ගත්තේ කියලා අහන්න වෙනවා... මේ වෙලාවේ.

:       0       101

roshan Monday, 21 August 2017 10:27 AM

ඔන්න ආණ්ඩුවේ ටියුෂන් කියා කියන අයට තේරෙන හැටි...

:       0       13

Rizna Monday, 21 August 2017 10:59 AM

මහත්මයාණෙනි "ගුරා" යනු ගුරුවරයෙකුට පමණක් භාවිතා කලයුතු හොඳ වචනයක්...

:       0       51

rocky Monday, 21 August 2017 01:29 PM

රිස්නා, "ගුරා" කියන නාමය කම්මලේ ආචාරියාට, යකදුරාට, කේන්දර බලන නැකතියාට මෙන්ම අර අපේ ක්‍රිකට් ගහපු ගුරුසිංහව හඳුන්වන්නත් පාවිච්චි කරනවා!

:       0       0

aravinda Monday, 21 August 2017 01:37 PM

මෙය හරියට මුවා අල්වා ගත නොහැකි වූ විට, ගෙදර තිබෙන මුව හමට තඩි බෑම වැන්නක්.

:       0       2

lalith Monday, 21 August 2017 01:40 PM

එහෙම බැලුවොත් ඉස්සර වෙලාම අත් අඩංගුවට ගන්න ඕන අධ්‍යාපන ඇමතිවයි විභාග කොමසාරිස්වයි නෙමේද?

:       0       0

husen-riyad Monday, 21 August 2017 01:46 PM

අපි නම් ගුරුසිංහට වගේම ගුරුන්නාන්සේටත් " ගුරා " කියනවා. ගරු කරන්නෝන " ගුරා" වචනය මේ ටියුෂන් කාක්කට ගැලපෙන්නේ නැහැ. මොකද, අනෙක් අය කපාගෙන තමන් කැපිල පේන්නයි ඔය වගේ දේවල් කරන්නේ.

:       0       0

lalith Monday, 21 August 2017 01:47 PM

ඕක සිංහල භාෂාවේ පමණක් දක්නට ඇති සුවිශේෂී ක්‍රමයක්. එක නිසා ලේ කෝප කරගත යුතු නැහැ. ආඩම්බර විය යුතුයි.

:       0       0

sahan Monday, 21 August 2017 02:41 PM

අල්ලපු දෙන්නව ආයුධ පෙන්නන්න එක්ක යන්න. එහෙමත් නැත්නම් සුදු වෑන් ට්‍රිප් එකක් දෙන්න. දෙදහස් පහළොවට පෙර වගේ..

:       62       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 0 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 156 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 74 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 87 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 252 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2689 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site