IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)            
                                 

හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන්  පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28) පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී අටලුගම පුද්ගලයන් පිරිවර වශයෙන් ගැවසෙන අයුරු දක්නට ලැබුණු අතර  එම යානා පියාසර කිරීමේදී ඔවුන් නිවෙස් තුළට ද යන අයුරු දක්නට ලැබිණි.

 කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 206 දෙනෙකු අටලුගම ඇතුළු හුදකලා කරන ලද ග්‍රාම  සේවා වසම් වලින්  වාර්තා වේ. 

 



අදහස් (6)

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

සේන Saturday, 28 November 2020 10:35 AM

මේ මෝහ බරිත මිනිසුන්ගෙන් හරි කරදරයක් නේද රටටම...

:       3       18

ano Saturday, 28 November 2020 11:53 AM

ඊට වැඩිය හොඳයි ඔය වියදමෙන් ගමේ අයගේ පීසීආර් ටෙස්ට් කරා නම්

:       0       0

Ajantha Saturday, 28 November 2020 12:31 PM

එයාලාට හැමදාම බයවෙලා ඉන්න. එතකොට හරියයි.

:       0       0

පවිත්‍රාදේවී Saturday, 28 November 2020 12:57 PM

ඕක ඩ්‍රෝන් එකක් යවලා බලාගන්න බැරි නම් ඔය ඩ්‍රෝන් ටික... පොඩි එවුන්ට සෙල්ලම් කරන්න දීල දාන්න. හෙලිකොප්ටර් එකක් යවලා නිරීක්ෂණය කරන්න යන වියදම ගෙවෙන්නෙත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. රට රකින්න ආපු විරුවාට ගමක් පාලනය කරගන්නත් බෑ වගේ...

:       0       0

pakeer Sunday, 29 November 2020 10:02 AM

චීනා වගේ දෙන්න ඕනේ කුඩු වෙන්නම..

:       0       0

Bamunuarachchi Wednesday, 02 December 2020 05:56 AM

මේ ගමේ ඉන්න මිනිසුන්ට ජීවිතය වටින්නේ නැහැ. එහෙමයි ඔවුන්ට කියා දීලා තිබෙන්නේ. ඒ වුණාට ඔවුන් ලෙඩ වුණාම බෙහෙත් ගන්නවා. එමනිසා ගම ලොක්ඩවුන් කළාම අනික් ගම්වලට පැතිරීම වළක්වා හඳුනා පුළුවන්... ලොක්ඩවුන් කළ ගමින් එළියට පැන්නොත් වෙඩිතියමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 91 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 98 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 103 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 192 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 372 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1120 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site