IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

( නිමන්ති රණසිංහ ) 

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස  07 වැනිදා  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොල මහතා  නියෝග කළේය.

මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වා  අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට  චෝදනා කළැයි   නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්  මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

 මානසික  වෛද්‍ය වාර්තා කැදවීමකින්  අනතුරුව   චෝදනා ගොනු කිරීමටද එහිදී නියෝග කෙරිණි.  

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)



අදහස් (29)

අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Bishan Friday, 24 January 2020 10:35 AM

කඩේ යන කෙනෙක් නිසා බේරෙයි.

:       3       252

MaheeFriday, 24 January 2020 03:15 PM

"කඩේ යන සහ කුලියට කහින" වශයෙන් නිවැරදි වියයුතුයි. මමත් හිතනවා අනික් කුලී කාරයෝ එකතුවෙලා කුලී හිමියන්ට කිව්වාම අර නාලිකාවලින් ප්‍රසිද්ධ නොවන තවත් හඬ පටයක් බිහිවෙයි.

:       0       140

GalaparaSaturday, 25 January 2020 03:06 AM

මෙන්න මේ වගේ දඬුවමක්... හැමදාම බොරු වොයිස් කට් දෙන අපේ හමුදුරුවන්ටත් දුන්නොත් නරකද...? මොකද අපේ ශාසනයටත් ලොකු අපකීර්තියක් මේ කරන්නේ...

:       0       461

Hemantha Friday, 24 January 2020 10:40 AM

හොඳ වැඩේ... මේ වතාවේ කෙසෙල් ගසකට කොටලා හොට පැටලිලා වගේ...

:       3       241

sumith Friday, 24 January 2020 10:42 AM

මම සුදනා, මම සුදනා කියලා කොච්චර බෙරිහන් දුන්නත් ඉස්සාගේ ඔලුවේ තියෙන්නේ මොනවද කියලා දන්නවනේ.. දැන් ඉතින් රන්ජන් එක්කම ඉන්න බැරියැ නේද? ඕකටනේ ඔච්චර දැඟලුවේ... කට නිසානේ මාළුවා නහින්නේ..

:       1       319

ලසන්තFriday, 24 January 2020 10:57 AM

කරුම පලදෙනවා කියලා කීවට මෙච්චර ඉක්මණින්...?

:       1       216

ලැවොයිසියර් Friday, 24 January 2020 10:43 AM

අම්මපා ලොකු දෙයක්...!

:       1       234

sudesh Friday, 24 January 2020 10:50 AM

ඉල්ලන් කෑවේ... මොලේ අමාරු කාරයෙක් ප්‍රවේශමෙන්...!!! නාගානන්ද මහත්මයාගෙන් කනේ පාරක් කෑවේ නිකම් නොවෙයි.

:       1       331

dasun Friday, 24 January 2020 10:54 AM

නීතීඥ වෘත්තියෙන් නෙරපා හැරිය යුතු පුද්ගලයෙක්...

:       1       129

ranjithSaturday, 25 January 2020 01:37 AM

අධිකරණයේ ස්වාධීනත්වය රකින්න අධිකරණය ගැන අදිකරණයෙන් පිටකරන විවේචන නතර කළ යුතුය. අද සියල්ල විහිලුවකට පත්වෙලා.. විද්‍යුත් මාධ්‍ය නිවුස් වැඩි හරියක් එක එක කෙනා කරන විවේචන අධිකරණ තීන්දුවලට විරුද්ධව මේක අධිකරණයට බලපෑම් කිරීම නෙවෙයිද? තමන්ට හිතවත් අයව බේරාගන්න නීතියට බලපෑම් කරන එක නරක පූර්වාදර්ශයක් අනාගත පරපුරට...

:       0       1

ලසන්ත Friday, 24 January 2020 10:55 AM

ඇති යාන්තං 7 වැනිදා වෙනකං කනක් ඇහිලා ඉන්න පුළුවන්...!

:       1       94

රංග Friday, 24 January 2020 10:56 AM

කොට්ටෝරුවාගේ හොට පැටලී ඇත. මාධ්‍ය වලින් සහ දුරකථනයෙන් අනුන්ගේ ඕපාදූප සහ අනුන්ගේ කුණු හොයන්නාවූ සියලු දෙනාටත් හොඳපාඩම්...

:       1       134

asiri Friday, 24 January 2020 11:11 AM

හොඳම වැඩේ....

:       3       138

Ruwan Friday, 24 January 2020 11:18 AM

දැන් රණවිරුවන් හිරේ දානවා කියලා කෑගහන්න කෙනෙක් නැද්ද?

:       3       146

බද්රානි Friday, 24 January 2020 11:21 AM

කට කලියාවක් දමා කූඩු කළයුතු කරදරකාරී කෙනෙක්ට කළයුතුදේ ඉටුකිරීම මෙන්ම රටේ ජනතාවට ඉටුකළ සාධාරණය වෙනුවෙන් ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය..!!

:       2       180

sunil Friday, 24 January 2020 11:28 AM

මට හිතුණා කතාකරන විදිහට ළඟදීම ඉල්ලන් කාවි කියලා...

:       2       152

JOE Friday, 24 January 2020 11:28 AM

තව ඉන්නවා සෙට් එකක් ඇතුළට යන්න..

:       2       112

Hafeel Friday, 24 January 2020 11:45 AM

රන්ජන්ටත් මේක තමයි වුණෙත්. ඕනෑවටත් වඩා මාධ්‍ය සංදර්ශන පැවත්වුණොත් මේක තමයි වෙන්නේ. කයිවාරු නවත්තලා සද්භාවයෙන් සහ ක්‍රියාවෙන් වැඩ පෙන්නන්න ඕනේ...

:       15       66

Champa Friday, 24 January 2020 12:39 PM

රන්ජන් අධිකරණයට අපහාස කරපු නඩු ටිකත් අහගෙන ගියා නම් මේ එක්කම... රන්ජන් බළල් අතක් බව ඕනේ කෙනෙකුට පේනවා. රටේ ගෞරවය නැතිම කරලා දැම්මා...

:       153       109

RmmRatnayaka Friday, 24 January 2020 12:59 PM

වැහැලා පෑව්වා වගේ...

:       1       127

රවින් Friday, 24 January 2020 01:08 PM

හිරේදීවත් ටිකක් කල්පනා කෙරුවොත් හොඳයි.. මොලේ ලොකුවටත් කට පොඩිවටත් උප්පත්තියෙන්ම පිහිටලා තියෙන්නේ මොකද කියලා. නැතහොත් දෙයියෝ මවලා තියෙන්නේ මොකද කියලා...!!!

:       1       112

Saman Friday, 24 January 2020 02:19 PM

කුඩු ව්‍යාපාරිකයන් වෙනුවෙන් කතාකරන අනිත් ගිහි පැවිදි අයවත් ගන්න ඕනෑ.

:       0       108

Kumara Friday, 24 January 2020 02:49 PM

ඕවා බොරු සොබන...

:       0       6

Sarath Friday, 24 January 2020 03:39 PM

අංගොඩ පැටවිය යුතුයි..

:       0       113

ranjith Friday, 24 January 2020 03:49 PM

සමස්ත නීතිවේදින්ටම මේ මනුස්සයා හානියක් කරේ... තමන්ගේ තරම නොදන්නා කෙනෙක්.. හිතාගෙන ඉන්නේ අධිකරණය මේ මනුස්සයා කියන විදියට වැඩ කරන්න ඕනේ කියලා...

:       0       127

Ravindra Saturday, 25 January 2020 03:02 AM

එක සැරයක් උපවාසයක් කරන්න පටන් අරගෙන දරුවා විභාගයට එක්ක යන්න කෙනෙක් නෑ කියලා උපවාසේ අතඇරලා ගෙදර ගියා...

:       0       1

ranjith Saturday, 25 January 2020 05:52 AM

අවුරුදු ගණන් උසාවිවල නඩු අහන එක වැඩක් නෑ.. මෙයාට දුන්නා නම් තීන්දුව දෙයි.. උසාවියේ උගත් විනිසුරුවන් දුන්නු තීන්දුවලට අභියෝග කරන අනුවණ කෙනෙක්..

:       0       1

singapuli Saturday, 25 January 2020 06:23 AM

මේ ප්‍රතිචාර දාන අයගේ හැටි තේරුම් ගැනීම රටට ආදරය කරන ජනතාවට නම් පැහැදිලියි.

:       2       0

Guruge Wednesday, 29 January 2020 09:37 AM

නියම තැන හිමි වුනේ... දැන් තමයි කුඩු කාරයන් වෙනුවෙන් පුදුම කඩේ යෑමක් තමයි... ගියේ පහුගිය කාලේ පුරාවටම කවුද දන්නේ නැහැ. ඕකට නිතිඥකමක් දුන්නේ. ලංකාවේ විභාගයක් සමත්වෙලා ගත්ත එකක් නම් වෙන්න බැහැ. ඒ තරම් මොඩයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 776 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 977 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1011 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1322 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1186 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site