(ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය.
ඔහු මහ බැංකු අධිපති සමයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එසේ ප්‍රකාශ ලබාගැනිණි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි
ranavi Wednesday, 23 August 2017 01:02 PM
හොරු හිටියටත් වඩා අද නිදහසේ ..ඇතුලේ ඉන්න ඕන අය එළියේ ඉඳන් ලොරි ටෝක් දෙනවා...
channa Wednesday, 23 August 2017 01:36 PM
හොර වැඩක් වෙන්න ඇති කරලා තියෙන්නේ...
Hsfeel Wednesday, 23 August 2017 02:01 PM
මෙයා දැන් අයින්වෙලා ගොඩක් කල්. රවීට වඩා මෙයාට දැන් අමතක වෙලා ඇති.
de silva Wednesday, 23 August 2017 03:20 PM
අජිත්ට නිවාඩුවකට සති 2-3 වැලිකඩ පැත්තේ යන්න වේවිද?
වින්සන්ට් Wednesday, 23 August 2017 03:35 PM
වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සිටින්නේ හොරු, දූෂිතයන්, වංචාකාරයන් සහ කොමිස්කාරයන්ය. ප්‍රමාණ වශයෙන් සැළකුවොත් ටයි කෝට් කාරයන් සහ සුදුවතින් සැරසී පන්සල් ගානේ නිතරම යන දේශපාලකයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඔවුන්ගේ ගැත්තන්ද මේ අතර මෙසේ දකින්නට ඇත. චෝදනාවක නඩුවකට උසාවි පැමිණියත් මේ අය වෙනුවෙන් මල්මාලා පැළඳවීමට පොරකන උතුම් ජනතාවක්ද රටේ ඇත. හොරු කීවොත් කෙසෙල් කැනක් හොරෙන් කපන කෙනාද, මුදල් පසුම්බියක් සොරා ගන්නා කෙනාද වචනයට අනුව සොරුන්ය. මෙහිදී මා දකින තත්ත්වය නම්, මේ දෙවැනි වර්ගයේ හොරුන්ට සොරාගත් භාණ්ඩයේ හිමිකරුගෙනුත් හොඳහැටි ගුටිකා, පොලිසියේ මහත්වරුන්ගෙනුත් හොඳ හැටි සැළකිලි ලබා උත්තරීතර අධිකරණයෙනුත් දඩ මුදලක් හෝ සිර දඬුවමක් ලබා දීමට තරම් නීතියේ ප්‍රතිපාදන තිබීමය. අපේ ගරු ඇමති රාජිත සේනාරත්න මහතාට අනුව මේ වැරදි ළුෑණු ගෙඩියේ කවර ප්‍රමාණයක්ද යන්න සඳහන් කිරීමට මම නොදනිමි. ගැටළුව ඇත්තේ, පවතින සංස්කෘතිය කා සඳහාද යන්න හොරා නොකන ජනතාව තේරුම් නොගැනීම වෙන්නට පුළුවන...
Chanak Los angeles Wednesday, 23 August 2017 10:22 PM
මොවුන් රජයේ දේපොළ වලින් අද්යාපනය ලබා ගත්තා මදිවට රජයේ සම්පතුත් කොල්ල කනවා ... මොවුන් සුකොපභෝගීව ජීවත් වුනාට, අඹු දරුවන්ට රස බොජුන් වලඳන්න දුන්නට පලක් තිබෙනවාද ඔක්කොම කරන්නේ රජයේ අහිංසක ජනතාවගේ සල්ලි හොරකාලානම් ?
janaka Thursday, 24 August 2017 03:46 AM
මෙන්න අලුත්ම යහපාලන න්‍යාය. මහබැංකු වංචා කලේ අපි විතරක් නෙමෙයි. අනිත් අයත් කලා.
PA-RA Thursday, 24 August 2017 05:04 AM
එකල මෙකල වැඩ බැලුවම මේ මහත්තයා හොඳ වැඩ කාරයෙක්... මිනිස්සු වෙනස ඕනෑ කියලා ඉල්ලන් කෑවනේ... දැන් කන්න තියා ලෙවකා ගන්නවත් පණ නැහැ.
Awanthi Thursday, 24 August 2017 06:03 AM
මෙන්න තවත් කෙනෙක්... කොහේ හිටියද මන්දා..
rocky Thursday, 24 August 2017 06:04 AM
මහා බැංකුවට විනකරපු තවත් පුද්ගලයෙක් නේද?
Sumana Friday, 25 August 2017 09:52 AM
මේ මහත්තයා කරපු විනයක් නැහැ. ඔය වින කරපු ඈයෝ සාක්කිත් එක්කම තහවුරු වෙලා තියෙන්නේ...