IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අඟුණකොළපැලැස්සේ සිද්ධිය හොයන්න තව කමිටුවක්

විනීතා එම් ගමගේ
 
අඟුණකොළපැලැස්ස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවී යැයි කියන රිමාන්ඩ් සිරකරුවන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය. 

 
බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ගේ ප‍්‍රධානත්වයෙන්  පත්කරනු ලැබූ ති‍්‍රපුද්ගල කමිටුවට අමතරව මෙම කමිටුව   පත් කළ බව ද ඇමතිනිය කීවාය.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියෝජිතයකු සහ අධිකරණ අමාත්‍යංශයේ නියෝජිතයකු මෙම නව කමිටුවට අයත් වන බව කී අමාත්‍යවරිය පෙර පත් කළ කමිටුව ලබන සඳුදා (21) එහි වාර්තාව භාර දීමට නියමිත අතර අද පත් කළ කමිටුව ලබන විසි පස්වැනිදා එහි වාර්තාව භාරදීමට නියමිත යැයි ද කීවාය. 
 
අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ කැමරා පද්ධතිය මේ වනවිට මුද්‍රා තබා ඇතැයි කී අතුකෝර මහත්මිය එහි පැවැති සී සී ටී වී දර්ශන එළියට ගියේ කෙසේ දැයි සෙවීම ද එම කමිටුවට භාර වී ඇතැයි පැවැසුවාය. 
 
කෙසේ වෙතත් පරික්ෂණ කමිටුවල වාර්තා අනුව කවර මට්ටමක නිලධාරින් වුවත් වරදක් කර ඇත්නම් නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ද ඇය තව දුරටත් කීවාය. 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (2)

අඟුණකොළපැලැස්සේ සිද්ධිය හොයන්න තව කමිටුවක්

මවුබිමේ අනාතයා Thursday, 17 January 2019 01:56 PM

අනේමැතිතුමියනි ! ආරක්ෂක කැමරා දර්ශනය එලියට ගිය නිසානේ ඔය සිද්දිය රටට හෙලි වුණේ එහෙම නැතුව කවදාවත් මෙය පිලිනොගනීවි. නිරායුද සිරකරුවන් මෙසේ තලා පෙලා හිරිහැර කිරීම හෙලාදකිමු! සිද්දිය ගැන පරීක්ෂණ කිරීම ගොඩක්වටී

:       337       157

chandima Thursday, 17 January 2019 06:01 PM

අවුරුදු තුනක් රුපියල බල්ලට යනකල් සංදර්ශන පෙන්න පෙන්න පොල් ගැව. ඉතිරි අවුරුදු දෙකත් පොල් ගන්න වගේ සංදර්ශන පෙන්නන්නේ. ජනතාවට වැඩක් නොකට ජනතාව ගොනාට අන්ද අන්ද ගන්න පඩි වලට අපායේ අසුචි වලේ තමයි ඉන්න වෙන්නේ. තනියම නෙමෙයි කොල්ලෝ බල්ලෝ පරම්පරාවත් එක්කල.

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 111 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 249 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1061 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 136 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 331 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site