IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැතිගෙන් චීන ජනපතිට හා උප ජනාධිපතිට සුභ පැතුම්

චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ වැන්ග් කිෂාන්ට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩ දෙකක් යවා තිබේ. 
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් ජීවිතකාලය දක්වා ජනාධිපතිධුරය දැරීමටත් ෂී ජින්පින්ග් ඉකුත් දා සුදුසුකම් ලැබූ අතර ඉන් අනතුරුව වැන් කිෂාන් නව උප ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.  
ජනාධිපති ෂී ජින්පින්ග් ජනාධිපතිවරයකු ලෙස සාර්ථක වෙමින් චීන ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ. 
චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් ඇති බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ද චීනය සමඟ සුහදශීලිව දෙරටේම උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා තම පණිඩුවලින් ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපති වැන්ග් කිෂාන්ට සෞඛ්‍ය සම්පන්න හා සාර්ථක අනාගතයකට සුබ පැතුම් එක් කර ඇත. 
 
055



අදහස් (3)

අගමැතිගෙන් චීන ජනපතිට හා උප ජනාධිපතිට සුභ පැතුම්

lalith Monday, 19 March 2018 08:36 PM

එන විදියට නම් පණිවුඩ යවල වැඩක් වෙන්නේ නැහැ. ඉහ ඉද්දරින් රුපයක් එල්ලගෙන වන්දනාමාන කරනවා මිසක්. අඩු තරමේ ගුණයක් නොලැබුනත් පරණ එල්ලගෙන හිටපු දිරච්ච ලනු දීපු කට්ටියගේ රුප වලට බයවෙලා හීනෙන් දොඩවන එකවත් අඩු කරගන්න පුළුවන් උනොත්. නේද?

:       115       29

ලුම්බිණි Tuesday, 20 March 2018 01:13 AM

එකාධ්පති කෙනෙක් උන චීන ජනාධිපතිටත් සුභ පැතුම්ද?

:       78       3

සතයපාල Tuesday, 20 March 2018 02:04 AM

අන්න නායකයෝ....

:       0       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 455 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1856 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 362 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1683 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1623 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site