IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවක්

ඩයනා උදයංගනී 

අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) බාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනි දා පැවැත්වෙන බවද ඇමැතිවරයා කීවේය.

එය සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය නැවත තහවුරු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 (ඡායාරූපය - ඉෂාන් සංජීව ) 

(356)



අදහස් (12)

අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවක්

Asanka dasanayaka Monday, 19 November 2018 09:08 AM

හොඳයි...

:       720       807

saliya Monday, 19 November 2018 09:27 AM

සල්ලි තියෙනවා. මන්ත්‍රීලාටත් බෙදන්න තරම්. මොන වැය ශීර්ෂ ද?

:       129       356

samantha Monday, 19 November 2018 09:52 AM

මේ විදිහට අදාල නොවන යෝජනා ඉදිරිපත් කර කර කාලේ කන්නේ නැතිව රනිල්ට විශ්වාසය පල කරලා යෝජනාවක් ඉදිරිපත් කරනම් ප්‍රශ්නය ඉවරයි. එතකොට ඩබල් ගේම් ගහන ජවිෙප හා ටීඒන්ඒ් නඩයගෙත් රෙදි ගැලවෙනවා.

:       69       208

amali Monday, 19 November 2018 10:04 AM

අලුතින් පත් වුණු අගමැති පිළිගන්නේ නෑ කිව්වනේ. එතකොට මේක ගේන්නේ රනිල්ගේ වැය ශීර්ෂය කපා හරින්නද? මොන නාඩගමකද මේ නටන්නේ? එක්කෝ පිළිගන්නේ නැත්නම් පාඩුවේ ඉන්න. නැති අගමැති කෙනෙක්ට කොහොමද යෝජනා ගේන්නේ?

:       85       565

ගල්කටස් Monday, 19 November 2018 10:08 AM

හ්ම්.., ඔය කරන්න හදන්නේ උසාවි නඩුව ඉලක්ක කර ගෙනයි. ඔයටිකත් ඉවසලා 07න් පස්සෙ අගමැති යන්නේ නැත්නම් ඕවා ගෙනාවනන් ජනතාව ඔයාලගේ පැත්තේ හැරෙන බව අමතක කර අැත. කලින් දුමින්ද සිල්වාගේ තීන්දුවට නාලිකාවකින් අනියම් බලපෑම් කළා සේම මෙයද එවැන්නකි. රටේ බහුතර ජනයාගේ තීන්දුව නම් මහ මැතිවරණයක් ඕනෑ යන්නයි. අප නඩු තීන්දුව එන තෙක් විමසිලිමත්ව බලා සි⁣ටින්නෙමු...

:       108       459

Bamunuarachchi Monday, 19 November 2018 10:35 AM

එතකොට ඉස්සෙල්ලාම් නවත්වන්නේ ඔහේලාගේ වැටුප් සහ රජයේ සේවකයින්ගේ වටුප්. ඊට පස්සේ රටේ මිනිසුන්ට හර්තාල් කියන්නේ මොනවාද කියා බලා ගන්න පුළුවනි. කොහොම නමුත් මහජන ඡන්දෙකට යන්න වැඩ කෙරුනොත් හොඳටම ඇති ......

:       48       261

චමින්දTuesday, 20 November 2018 01:40 AM

බමුණුආරච්චි මහත්තයෝ අගමැති වැය ශිර්ෂය කපාහැරියම මැති ඇමති වැටුප් නතරවෙන්නේ කොහොමද. සිදුවන්නේ අගමැතිගේත් පුද්ගලික කාර්ය මණ්ඩලයේත් අග්‍රාමාත්‍ය ලේකම් සහ කාර්ය මණ්ඩලයේත් අගමැති යටතේ ඇති ආයතන වල කාර්යමණ්ඩල වලත් කටයුතු වලට මුදල් නොමැතිවීම. එනිසා නොදන්නා දේ ගැන කථානොකර ඉන්න

:       0       0

ගල්කටස් Monday, 19 November 2018 10:41 AM

ඔබලා විසින් වැරදි උපකල්පනය පිහිටා කටයුතු කිරීම නිසා රටම අවුල් ජාලාවක. තමන් නඩුවක තීන්දුවක් තියා නඩුව අැසීමටත් පෙර තමන් දිනුමි යැයි සිතා කටයුතු කිරීම නිසා අැති වු දෙයකි. මෙම පාර්ලිමේන්තුව සක්‍රීය හෝ විසිරෙන්නෙ 07 වෙනිදාට ලැබෙන තීන්දුව අනුවය. ඔබලා කල දෙය වැරදිය.

:       70       414

ලකිත් ශ්‍යාමන් Monday, 19 November 2018 11:48 AM

රටට ඕනේ මහ මැතිවරණයක් නෙමේ... ජනාධිපතිවරණයක්.... මොකද මේ ජනාධිපති ගැන දැන් කාටවත් කිසිම විශ්වාසයක් නෑ. හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබා දීලා රටට වගකියන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත් කරගන්න අවස්ථාව දෙන්න.

:       1232       587

MGLFERNANDO Monday, 19 November 2018 12:16 PM

අවුරුදු 30ක් පැවති ගරිල්ලා යුද්ධය, ඔහුගේ පාලන සමයේදී මාස 30කින් අතුගාදමා, රටත් සංවර්ධනය කරා ගමන් කරවමින් සිටියේදි... ඔහු හොරාකනවා කියමින් පාලනය පෙරලා බලය අතට ගත් නුඹලාව අවුරුදු 03 ක් යන්නට පෙරම ජනතාව විසින්ම පුංචි ඡන්දයෙන් අන්ත පරාජයකට ලක්කළේ, හොරාගේ පාලනය නුඹලාගේ පාලනයට වඩා අතිවිශිෂ්ඨ බව කියාපාමින්ය...

:       759       1024

sg Monday, 19 November 2018 02:06 PM

දේශපාලනයෙන් ඉවත් කළයුතු කෙනෙක්...

:       1       400

Darshana Tuesday, 20 November 2018 02:19 AM

අලුත් අගමැති පිළිගන්නේ නැ කියුවට මේ පිළිගෙන තියෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 140 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 363 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 921 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1207 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 412 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 196 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site