IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


20ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති

විනීතා එම් ගමගේ

විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නමැති පුහු සද්දය මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

13 බලාත්මක කරලා බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ දෙන්න ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියොත් ඒක කරන්න නොලැබෙන නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නැයි ව්‍යාජ සටන් පාට හදන්නට පටන්ගෙන ඇතැයි ද අභයතිස්ස හිමියෝ කීහ.

ඡන්දයෙන් පත් කිරීම වෙනුවට ජනාධිපති පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා වී ඇති මෙම සංශෝධනය ගෙන එන්නට ඇති සියලු ඉඩ අහුරාලිය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.

මේ සංශෝධනයට විරුද්ධ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට එළියට බහින්නැයි ජනතා නියෝජිතයන්ට අභියෝග කළ උන්වහන්සේ එසේ එන ජනතා නියෝජිතයන් මල් මාලා දමා පිළිගන්නට ජනතාව සුදානම් යැයි ද පැවැසූහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ අද (13) පැවැති ජාතික විද්වත් භික්ෂු සංසදයේ සමනේසනා කතිකාවේ පළමු සැසියේ දී අදහස් දක්විමිනි.

 

 



අදහස් (8)

20ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති

piyasiri Thursday, 13 September 2018 03:23 PM

මොන පෙරමුණේ උනත් කමක් නැහැ රට ගැන හිතලා වැඩ කරන එක හොඳයි. 20 කියන්නේ ස්වාධින රජයන්ට මග.

:       324       419

Bamunuarachchi Friday, 14 September 2018 12:28 AM

20 කියන්නේ ස්වාදීන රජයකට මගක්ලු. දන්නා තරම තමයි ඔය. නිකන්වත් හිතෙන්නේ නැද්ද නැවත මල්ටිබැරල් ගහන්න වුනොත් හෝ රටේ ආරක්ෂාව පිළිබඳව විනාඩි 5 තීරණයක් ගන්න වුනොත් එ්ක කොහොමද කරන්නේ කියලා. රටක ආරක්ෂාවට හදිස්සි වූත් නිවැරදි වූත් තීරණ ගත හැකි හා ගත තීරණ ක්‍රීයාත්මක කල හැකි දක්ෂ නායකයෝ රටක සිටිය යුතුය. ඔවුන්ට ඒ සඳහා අවකාශ ව්‍යවස්ථාවෙන්ම ලැබී තිබිය යුතුය. එසේ නොතිබුනානම් අද සිංහලයා කොහෙද? එහෙනම් සිංහලය පරාදීනවෙලා සුලුජාතිකයා ස්වාදීන වෙලා.

:       188       158

Bamunuarachchi Friday, 14 September 2018 12:34 AM

අපේ හාමුදුරුවනේ මහජන මතය ඇති කොරන්න. කියන බණ ට ඔය අදහස හෙමින් ඇතුලත් කරන්න එකයි අපේ හාමුදුරුවනේ දක්ෂකම.

:       116       110

aseFriday, 14 September 2018 07:13 AM

18 එනකොට කොහෙද හිටියේ ??

:       0       12

BamunuarachchiFriday, 14 September 2018 09:14 AM

ලංකාවේ ඇයි මොකක්ද ප්‍රශ්නය..? උතුරේ පාලනය අවුරුදු 10කට ප්‍රභාකරන්ට දෙමුයි කියනකොට ඔහෙලා හිටියේ කොහෙද?

:       1       0

nuwan Friday, 14 September 2018 02:32 AM

බෞද්ධ භික්ෂුවකට දෙතිස් කථා සුභද අසුබද අදාළද?

:       75       84

sadisa Friday, 14 September 2018 02:45 AM

අද දේශපාලකයෝ බන කියනවා, චීවර ධාරීන් දේශපාලනේ කරනවා.

:       102       133

piyasiri Friday, 14 September 2018 06:26 AM

20 නිසා මධ්‍යම පාලනය දුර්වල වුවොත් ස්වාධින රජයන් 4-5 පමණ හැදෙන්න පුළුවන්. අනෙක් අතට අර 225 අතරින් රටේ ප්‍රධානියා පත් කෝලොත් මොනවගේ කෙනෙක් එයිද කියල කියන්න බැහැ. ඔය කට්ටිය ගැන විස්වාසයක් තියන්න බැහැ.

:       1       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 183 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 96 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 160 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 201 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 346 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 793 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site