IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


20 ට එකඟ බව සාධාරණ සාමජයක් ව්‍යාපාරය කියයි

 

(ආරියරත්න රණබාහු)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා එකඟ වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ එම කරුණ ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා රාජගිරියේදී අද(26) පැවසීය.



අදහස් (6)

20 ට එකඟ බව සාධාරණ සාමජයක් ව්‍යාපාරය කියයි

Chandima Wednesday, 26 September 2018 12:37 PM

සෝභිත හිමියන් හිතන්න ඇත්තේ අගමැතිවරයා ප්‍රමුඛ ඇමැතිලා සහ මන්ත්‍රීලා අර එංගලන්තේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට බොහොම සාධාරණව, යුක්තිගරුකව, අවංකව කටයුතු කරාවි කියලා වෙන්නැති. එ්ක නම් මේ ආත්මෙට මේ රටේ වෙන්නේ නැහැ. උන්වහන්සේ අපවත් වුණු නිසා වෙච්ච විනාසේ දැක ගන්න බැරිවුණා. ජනාධිපති තනි පුද්ගලයා ඒකාධිපති කියල කිව්වට දැනටමත් වෙන දේවල් බැලුවහම අගමැතිටත් ඔය විධායක බලේ දුන්නම බලාගන්න පුළුවන්...

:       103       192

Sanath KandyThursday, 27 September 2018 03:45 AM

අගමැතිට විතරක් නෙවෙයි විධායකය සතු බලතල කැබිනට් එකට පාර්ලිමේන්තුවට සහ ව්‍යවස්ථාදායක සභාවට බෙදී යන ලෙස තමයි යෝජනාවේ තියෙන්නේ. ඊළඟ ඡන්දයෙන් සුදුසු අගමැති වරයෙක් පත්කර ගැනීම ජනතාවගේ වගකීමක්. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක අර්බුධයට මේක හොඳ විසඳුමක්.

:       0       66

sunil Wednesday, 26 September 2018 12:58 PM

20ට එකඟ රටවල් කිහිපයක් පමණයි

:       47       126

පිටිගල මිලානෝ Wednesday, 26 September 2018 04:28 PM

නාගානන්ද මහත්තයාට අනුව 20 ගේන එක දැන්ම සුදුසු නැත.

:       27       3

lalith Wednesday, 26 September 2018 06:25 PM

ඔය හැමෝම කෑගහන්නේ කගේ හරි දොළ පිදෙනියකට යටවෙලා. රටක ඉහලම නායකයා පත්කිරීමේ අයිතිය ජනතාවට කෙලින්ම ලබාදුන්නේ නැතිනම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නායකයා ජනතාවට එපාවුණු විටෙක ඉවත්කිරිමටත් බැහැ. අද ජනාධිපති වරයා ඒකාධිපතියෙකු ලෙස පෙනුනත් ජනතාවට අකමැතිනම් මීළඟ මැතිවරණයේදී ඔහු පත් නොකරගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. එමෙන්ම ඕනෑම ස්වාධින පුද්ගලයෙකුට ඒ තනතුර සඳහා තරග කිරීමටත් පුළුවනි. නමුත් අගමැති තනතුර එසේ නොවෙයි. ඔහු පාර්ලිමේන්තුවට පත්වන්නේ මුළු රටේම සියලු ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි. අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගේ විනා ජනතාව නොවෙයි. මන්ත්‍රීවරු යනු ජනතාව විසින්ම නම්කළ පිරිසකුත් නොවෙයි. පක්ෂ නායකයාගේ අභිමතයට නම්කළ පිරිසක්. විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී සභාවත් පක්ෂ නායකයා විසින්ම නම්කරන පක්ෂයක් සලකු විට තත්වය වඩාත් භයානකයි. ඒඅනුව ඔය මුළු මහත් රටේම විධායක බලතල ඒකාධිපති බල ලෝබියකු අතට පත් උනොත් රටේ යාවජීව ඒකාධිපතියෙකු බිහිවෙනවාමයි.

:       87       1

සෙනෙවි Wednesday, 26 September 2018 11:56 PM

එය සුදුසු වන්නේ තවත් අමන පාලකයෙකු පත්කර පවුල් සංස්ථාවක් තනා තවත් වරක් රට ආගාදයට ඇද දැමූ පසුද?

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 98 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 257 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 662 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 945 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 344 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 170 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site