IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


16 ටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවෙන්න ඉඩ දෙන්න - සුසිල් ප්‍රේමජයන්ත

සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
 
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවීමට අවස්ථාව උදාකරදෙන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.

 
ප්‍රේමජයන්ත මහතා මේ ඉල්ලීම කළේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
 
සුසිල් ප්‍රේමජයන්ත මහතා
 
ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගීවීමට අවස්ථාව උදා කර දෙන්නැයි ඉල්ලමින් අපි නිමල් සිරිපාල ද සිල්වා ඇමති තුමාට ලිපියක් බාර දුන්නා . අපි ඒක දුන්නේ ජනාධිපතිතුමාගේ එකඟතාව අනුවයි.නමුත් තවම ඒක අවධානයට යොමු වෙලා නෑ.අපට ඒ අවස්ථාව දෙන්න.එහෙම නොවුණහොත් මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා .
 
කතානායක කරු ජයසූරිය මහතා 
මම මේකට පියවර අරගෙන තියෙන්නේ.සන්ධානයෙන් තමයි නම් දිය යුත්තේ.සන්ධාන නායකතුමා නම් දීමට එකඟ වුණා. 



අදහස් (7)

16 ටත් පාර්ලිමේන්තුවේ කමිටුවලට සහභාගිවෙන්න ඉඩ දෙන්න - සුසිල් ප්‍රේමජයන්ත

sirimal Thursday, 24 May 2018 06:13 PM

තව පෝය දෙකයිනේ ඉවසන්න ඕන. එතකොට පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ හිතන පතන සේරමදෙවල් කිසි අඩු පාඩුවක් නැතුව ලබාගන්න ඇහැකිනේ. ආයේ මොනවට නහයෙන් අඬනවද? ඒකටනේ ආණ්ඩුවෙන් ගියේ. නැත්තන් අත ලේවකන්නයෑ. තුනෙන් දෙකටත් වැඩිය අරගෙන මාපිලෙක්ව ජයග්‍රහණය කරවල නීති රීති ඕනෑ එපා අන්දමට කපල කොටලා අනුමත කරගෙන අවශ්‍ය කෙනාට බලය ලබාදුන්නහම ඔය සේරම සිල්ලර වැඩනේ. එතකොට ඕනෑම ජාතියක, ඕනෑම වර්ගයක වැඩ කටයුත්තක් කරන්න ඔය කමිටු බමිටු අවශ්‍ය වෙන්නෙත් නැහැනේ. අවශ්‍ය වෙන්නේ ලොක්කගේ හරි අයිය මලෝ දෙන්නගේ හරි පුතාගේ හරි කට වචනේ විතරයිනේ. මොනවද මේ කතා?

:       0       223

රවින් Thursday, 24 May 2018 11:03 PM

ලෝකයේ අනිකුත් රටවල පාර්ලිමේන්තුවක තියෙන්නේ පක්ෂ,විපක්ෂ හා ස්වාදීන කියල කණ්ඩායම් තුනක් පමණයි. මේ රටේ ? වවුල් ප්‍රබේධ කියල වෙනමම කණ්ඩායම්. කතානායකතුමනි ඉහතකී කණ්ඩායම් තුනට නැති උදවියට තියන ආසන ටික ගලවල ඒවෙනුවට වහලෙන් එල්ලෙන කොකු හයි කරවන්න. හැබැයි එකතැන තියන විදියට නොවේ, ඕනෑම දෙසකට යන්න පුළුවන් විදියට.

:       0       112

rohan Friday, 25 May 2018 12:11 AM

බොරදියේ මාළු බාන මැදමුලනේ බත් බැල්යන්ට මොන කමිටුද?......

:       0       147

Saththaya Friday, 25 May 2018 03:21 AM

අය්යෝ , මෙච්චර කල් උපන් රටට අවංක සේවයක් කරන්න බැරි වුනා නේද ? ඒ නිසා දැන් විශ්‍රාම ගන්න. පිනක් දහමක් කරගෙන හිටියොත් හොදය් නේද ?

:       20       407

gawus Friday, 25 May 2018 03:27 AM

අනේ පව් මේකත් එක්තරා හිඟාකෑමක්

:       18       160

Sunil Friday, 25 May 2018 05:55 AM

ඉතින් මන්ත්‍රී තුමා, ගරු කතානායක තුමන්ම කියාලා තියෙනවනේ එෆ් සී අයි ඩී එකට නොගිය අය හොයන්න බැහැ කියාලා. ඉතින් අපිට වෙන මොන කතාද?

:       0       0

Shan Friday, 25 May 2018 06:10 AM

ඇයි, ඒ ටිකත් කාල ඉවර කරලා දාන්නද?

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 39 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 568 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 963 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 913 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 149 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2539 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site