IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


13 -14 සුරාසැල් නෑ

(රන්ජන් කස්තුරි)

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.

සුරා අපරාධ, මත් ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි 1913 දුරකතන අංකය ඔස්සේ සුරාබදු  මෙහෙයුම් මැදිරියට දැන්විය හැකියි.
 



අදහස් (10)

13 -14 සුරාසැල් නෑ

fairoos Wednesday, 07 April 2021 10:44 AM

වේලාසනින් කියපු එක හොඳයි. දැම්ම අරගන්න ඕනේ... නැතිනම් එදාට බඩු නැතිවෙයි.

:       0       6

ලුම්බිණි Wednesday, 07 April 2021 11:30 AM

බොරු වැඩ. මිනිස්සු කසිප්පු වලට පුරුදු කරන්න.

:       1       7

බද්රානි Wednesday, 07 April 2021 01:26 PM

බාර් හිමියන්ට ඔවුන්ගේ ආදායම තව දෙගුණයකින් වැඩිකර ගැනීමට උපකාර කරන ශ්‍රී ලංකා රජයට ස්තුතියි...!! අනේ, ඇත්තටම මෙහෙමත් මැටි මෝල් පාලකයින් හා ජනතාවක් සිටින රටක්. මගේ මහත්තයට නම් මම කිව්වා, දැන්මම වැඩිපුර බෝතල් ටිකක් ගෙනත් තියා ගන්න කියලා. නැත්නම් අපේ පොකට් එකට තමයි එ්කෙනුත් වැඩි ගානකට තට්ටු වෙන්නේ. මොකද සිංහල අවුරුද්දට අපි සිල් ගන්නවයි, කාලා බීලා ටිකක් සතුටු වෙනවා මිසක්. අපි කාටවත් පේන්න බොරු කරන්නේ මොකටද? ඇත්තෙන් ජීවත් වෙනවා මිසක්...

:       1       4

sunandaWednesday, 07 April 2021 02:25 PM

ඕකට ආණ්ඩුවේ උදවියට බැනලා වැඩක් නැහැ. ඕවාට බැනගන්නට ඕනේ මත්පැන් වලට ඇබ්බැහි වූ බේබද්දන්ටමයි. මොකද, ඕවා කව්රුත් බලෙන් පොවන්නේ නැහැනේ...

:       1       6

wickyFriday, 09 April 2021 03:10 AM

මම ඒත් බැලුව මේ සැරෙ පරක්කු මොකද කියල. බොන මනුස්සයා කීය උනත් බොනවා. කලින් කිවවම අදාල දවස් දෙකටත් හරියන්න කොහොමත් කලින් ගන්නවා. ඒකෙ වෙනසක් නැ. මොකද බොන මනුස්සයා, මොනවා උනත්, කීය උනත් බොනවා බොනවාමයි. ගිනි ගනන් වලට ගන්නවාට වඩා කලින් අරගෙන තියාගන්න එක හොදයි. ( 13, 14 වහල තිබ්බට, ඔවා අනිවාර්යෙන් වැඩි ගානට ගන්න පුලුවන් විදි ඇතිනෙ. ඉතින් 500/- වැඩියෙන් දීල ගන්නවට වඩා, කොහොමත් අදාල ගාන වැය වන නිස කලින් දවසෙ ගත්තම හරි ) ඇබ්බැහිද නැද්ද කියන එක නම් කිසිම අදාලත්වයක් නැ. අන්තිමට වෙන්නෙ දුප්පත් මිනිහට ඔවා වැඩි ගානට ගන්න වෙන එක. ඒ මනුස්සයට තමයි බැරි කලින් අරන් තියාගන්න... බොන එක ගැන සතුටු නැ. ඒත් ඉතින් මිනිස්සු බොනවනේ. ඒක අපිට නවත්වන්නත් බැ.

:       0       0

විපරමා Wednesday, 07 April 2021 01:54 PM

ඔය දවස්වල තැබෑරුම් වහන බව අපි දන්නේ අද, ඊයේ නෙවෙයි. ඒ නිසා කල්තියාම අරන් තියෙන්නේ ...

:       0       3

Prabha Wednesday, 07 April 2021 07:18 PM

නුවර අපි ඒ කාලේ කිව්වේ ඇතිද ධනසිරි නැතිද ධර්මසිරි කියලා

:       0       0

මුණසංහ Thursday, 08 April 2021 01:40 AM

12දාට මේව ළගින් යන්න බැරිවෙයි. පොරේ නිසා. ඊළඟ පොකුර හරි!

:       0       1

wedage Thursday, 08 April 2021 04:40 AM

කලින්ම කියපු එක හොඳයි හොරාට අරක්කු සහ කසිප්පු විකුණන අයට ගබඩා කරලා තියාගන්න පුළුවන් නේ.... සෑම පෝයකටම සහ අවුරුද්දකටම මේ දැන්වීම දානවා නේ

:       0       2

kmal Koyrala Thursday, 08 April 2021 05:14 AM

කොහොමද ඒක. ගල් කාලක් භාගයක් ගන්න ඒවා වහලා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 853 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 164 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1033 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1066 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1367 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1220 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site