IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ගණදෙවි පිළිමයක් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක් සිදු කරන ලද කැනීම්වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බව යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේනුතු කාර්යාලය පවසයි.

කුරුන්දන්කුලම් වැව අසල පිහිටි මෙම ගණදෙවි කෝවිලේ කැනීම් කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය හා යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාල නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

පසුව සිදුකරනු ලැබූ කැනීම්වලදී එහි තිබී හමු වූ ගණ දෙවි පිළිමය පරික්ෂාවට භාජනය කිරීමෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය බී.පුෂ්පරත්න මහතා විසින් පරික්ෂාවකට භාජනය කර ඇති අතර ඔහුද එම ගණදෙවි පිළිමය 13 වන සියවස දක්වා ඉපරණි ඉතිහාසයක් ඇති බවට සැක පළ කර තිබේ.

කෙසේ වෙතත් අදාළ ගණ දෙවි පිළිමය හා අනෙකුත් පුරාවිද්‍යා නටබුන්හි නිශ්චිත කාල නිර්ණයක් සිදු කර නොමැති බවත් එහි පරීක්ෂා කිරීම් කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන බවද යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.


 



අදහස් (2)

13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ගණදෙවි පිළිමයක් හමුවෙයි

Asanka Thursday, 18 July 2019 08:16 AM

මන්නාරම කුරුන්දන්කුලම් කැණීම් කරන්න කලින් මහ පිරිත් පොතේ සඳහන් විහාර අස්න හෙවත් නම්පොතේ සඳහන්වෙන වෙහෙර විහාර ටික කෝ කියලා පෙන්නන්න.

:       8       191

හිත හොඳ තම්බියා Thursday, 18 July 2019 08:43 AM

මේකත් බෞද්ධ එකක් වෙන්න පුළුවන්... ඥාණසාර හිමිව යවලා බලමු..

:       114       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 106 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2542 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1368 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1018 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 445 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site