IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


113 තියා 13 ක් පෙන්වගන්න බෑ - නලීන් බණ්ඩාර

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව පැවසු ඒකාබද්ධ විපක්ෂයට අද දින මන්ත්‍රීවරුන් 113 ක් නොව මන්ත්‍රීවරුන් 13 ක් පෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පැය 24 න් ආණ්ඩුවක් පිහිටුවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසු බවත් අදවනවිට එය විහිලුවක් බවට පත්ව ඇති බවද හෙතෙම කීවේය.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත වරක් උණුසුම්විය.

- 044

 



අදහස් (9)

113 තියා 13 ක් පෙන්වගන්න බෑ - නලීන් බණ්ඩාර

daham Monday, 19 February 2018 07:58 AM

මේ වාචාල කටවල් නිසා තමයි ගිය ඡන්දෙදි යූ.එන්.පී එකට ඡන්ද හොඳටම අඩු වුනේ. තාමත් ලජ්ජාවක් නැහැ.

:       678       737

samanMonday, 19 February 2018 01:30 PM

කට මැත දොඩවන්න කලින් තමන්ගේ ආසනයවත් දිනවල ඉන්න මන්ත්‍රී තුමා

:       0       2

dias Monday, 19 February 2018 08:23 AM

රනිල්, මලික්, අකිල, සාගල චරිත තනතුරු වලින් අයින්කර පෙන්නන්න. ජනතාව අලියා සමඟයි.

:       94       322

nishaMonday, 19 February 2018 09:52 AM

ඔයාට ඕන විදියට තමා එජාපය වැඩ කරන්න ඕන

:       83       133

santhosh Monday, 19 February 2018 08:37 AM

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නන්න බැරිබව ඇත්ත...

:       36       34

R.Liyanage Monday, 19 February 2018 08:45 AM

හොරු වෙනුවෙන් පෙනීසිටින මහහොරුත් ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑ තරම් ඉන්න පුළුවන් බව අමතක කරන්න එපා...

:       327       347

siri Monday, 19 February 2018 09:09 AM

තවත් පරාජිත කෙනෙක්. අනුකම්පා කරමි.

:       118       211

සතයපාල Monday, 19 February 2018 09:14 AM

මේක දෙගොල්ලන්ගේම රංගනයක් හෙවත් පාර්ලිමන්ට් ජෝක්ස් පාර්ට් 3 වෙන්න ඇති... නායකයෝ දෙන්නා එකතුවෙලා දැනටමත් ප්ලෑන් කරලා ඇති... ගේම ගහන්නේ කොහොමද කියලා ගෝලයෝ ටික දැන හෝ නොදැන ඒ තිර රචනයට අනුව රඟපානවා.. පාක්ෂිකයාගේ මොරාල් එක වැඩිවෙන්නත් එක්ක...

:       0       92

ගුණවර්ධන Monday, 19 February 2018 12:16 PM

ඔව්, ඉතින්‍ නැත්නම් දෙගොල්ලන්ටම වලපල්ලට යන්නනේ වෙන්නේ ..

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 176 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 478 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1180 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1454 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 470 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 216 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site