පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව පැවසු ඒකාබද්ධ විපක්ෂයට අද දින මන්ත්‍රීවරුන් 113 ක් නොව මන්ත්‍රීවරුන් 13 ක් පෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පැය 24 න් ආණ්ඩුවක් පිහිටුවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසු බවත් අදවනවිට එය විහිලුවක් බවට පත්ව ඇති බවද හෙතෙම කීවේය.
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත වරක් උණුසුම්විය.
- 044
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළහ. දෙමළ සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධී
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගය කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව එහි මන්ත්‍රී ගෙවිඳු කුමානතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
113 තියා 13 ක් පෙන්වගන්න බෑ - නලීන් බණ්ඩාර
daham Monday, 19 February 2018 07:58 AM
මේ වාචාල කටවල් නිසා තමයි ගිය ඡන්දෙදි යූ.එන්.පී එකට ඡන්ද හොඳටම අඩු වුනේ. තාමත් ලජ්ජාවක් නැහැ.
samanMonday, 19 February 2018 01:30 PM
කට මැත දොඩවන්න කලින් තමන්ගේ ආසනයවත් දිනවල ඉන්න මන්ත්‍රී තුමා
dias Monday, 19 February 2018 08:23 AM
රනිල්, මලික්, අකිල, සාගල චරිත තනතුරු වලින් අයින්කර පෙන්නන්න. ජනතාව අලියා සමඟයි.
nishaMonday, 19 February 2018 09:52 AM
ඔයාට ඕන විදියට තමා එජාපය වැඩ කරන්න ඕන
santhosh Monday, 19 February 2018 08:37 AM
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නන්න බැරිබව ඇත්ත...
R.Liyanage Monday, 19 February 2018 08:45 AM
හොරු වෙනුවෙන් පෙනීසිටින මහහොරුත් ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑ තරම් ඉන්න පුළුවන් බව අමතක කරන්න එපා...
siri Monday, 19 February 2018 09:09 AM
තවත් පරාජිත කෙනෙක්. අනුකම්පා කරමි.
සතයපාල Monday, 19 February 2018 09:14 AM
මේක දෙගොල්ලන්ගේම රංගනයක් හෙවත් පාර්ලිමන්ට් ජෝක්ස් පාර්ට් 3 වෙන්න ඇති... නායකයෝ දෙන්නා එකතුවෙලා දැනටමත් ප්ලෑන් කරලා ඇති... ගේම ගහන්නේ කොහොමද කියලා ගෝලයෝ ටික දැන හෝ නොදැන ඒ තිර රචනයට අනුව රඟපානවා.. පාක්ෂිකයාගේ මොරාල් එක වැඩිවෙන්නත් එක්ක...
ගුණවර්ධන Monday, 19 February 2018 12:16 PM
ඔව්, ඉතින් නැත්නම් දෙගොල්ලන්ටම වලපල්ලට යන්නනේ වෙන්නේ ..