IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’’මං කෙලින් මිනිහෙක්’’ තාවකාලිකව අත්හිටුවයි

(බිඟුන් මේනක ගමගේ)

අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ "මං කෙලින් මිනිහෙක්" වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.

නාට්‍ය සම්බන්ධයෙන් කෙරුණු පැමිණිල්ලක් මත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හෙට (18) බොරැල්ල පුංචි තියටර්හිදී හා අනිද්දා (19) දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව පැවැති දර්ශන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි නාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර මහතා පැවැසීය.

වාමාංශික දේශපාලඥයෙකු තම අනියම් පෙම්වතිය සමඟ කරන කතාබහක් මෙම වේදිකා නාට්‍ය ට වස්තු විෂය වී ඇත.



අදහස් (13)

’’මං කෙලින් මිනිහෙක්’’ තාවකාලිකව අත්හිටුවයි

ලුම්බිණි Saturday, 18 August 2018 01:47 AM

මේ තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

:       180       165

Sunil Saturday, 18 August 2018 07:23 AM

ඒවා තියෙන්නේ චන්දෙ කාලෙට ස්ටේජ් එකේ විතරයි නේද?

:       0       9

perera Saturday, 18 August 2018 02:43 AM

හරිනේ ඉතින්, සම්පූර්ණ සාධාරනයිනේ නාට්‍ය නවත්තපු එක, කෙලින් මිනිස්සු ඉන්නවද ලංකාවේ???

:       204       189

prabha Saturday, 18 August 2018 08:12 AM

ලංකාවේ ඉන්නේ වමට සිග්නල් දාලා දකුණට යන වාමාංශිකයෝ

:       145       192

සමීර Saturday, 18 August 2018 08:49 AM

නරකද ටෙලි නාට්‍ය වලට ඔය වගේ පාලක මණ්ඩලයක් දැම්මොත්? දැනටම එහෙම අය ඉන්නවද කියලා නම් දන්නේ නෑ. ඉන්නවා නම් ඒ අය කිසිම වැඩක් කරන්නේ නෑ කියලා නම් දන්නවා. රුපවාහිනියේ පෙන්නන නාට්‍ය තෝර තෝර මිනිස්සු බලන්නේ නෑ නේ. ඒවා පෙන්නන්න කලින් තෝරන්න ඕන. මගේ අදහස අනුව නම් දැන් පෙන්නන සමහරක් ටෙලි නාට්‍ය නිසා සමාජෙට ලොකු හානියක් වෙනවා. උදාහරණ විදිහට හැම නිතරම පැරදිලා අඩන චරිත, පාසල් ඇදුමින් පෙම් කරන චරිත, වෛරය පැතිරෙන විදිහට නිතර නිතර රණ්ඩු කරන චරිත රුපවාහිනියේ පෙන්නන එක වැරදියි කියලයි මගේ අදහස.

:       1       358

නුවන්Saturday, 18 August 2018 11:40 PM

සමහර රටවල්වල රූපවාහිනී වැඩසටහන් වර්ග කරනවා. ළමයිට සුදුසු නැත. මෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්තර්ගතය පවතී.ළමයින් සමග නැරඹීමට සුදුසු නොවිය හැක වැනි අවවාද ආරම්භයදී පෙන්වනවා. එහෙම ක්‍රමයක් වඩාත් සුදුසුයි. නමුත් අවුල තියෙන්නෙ එහෙම් වුණොත් ළමා වැඩසටහන් පවා ළමයින්ට බලන්න වෙන්නේ නෑ.

:       0       3

Bandara Saturday, 18 August 2018 05:14 PM

මේ නාට්‍යයට පාදක වෙන්නේ .. පුංචි අම්මාට පෙම්කල ඥාති පුතෙක් පිළිබඳ ...

:       184       258

iansmith Sunday, 19 August 2018 01:13 AM

මේ නාට්‍ය නම දල තියෙන විදියම ළමයෙක්ට බලන්න බැරි බාල විදිහේ එකක් ! මේවා මාකටින් ට්‍රික්!

:       128       152

BamunuarachchiMonday, 20 August 2018 01:30 AM

හීනෙන් වත් මේ කතාව දැක්කාද? මේවා මාකටින් ට්‍රික්ස් කියලා කියමු නේද?

:       0       0

bamunuarachchiMonday, 20 August 2018 01:38 AM

ඩී. එච්. ලෝරන්ස් මහතාගේ ලේඩි චටර්ලේ'ස් ලවර් නමැති පොත ගැන දන්නවාද? ඒ පොත කියවුවේ ඉස්කෝලේ යනකාලේ. ඔය විදිහට හිතන්නෙත් මානසික ලෙඩ්ඩු

:       0       0

padmini Sunday, 19 August 2018 05:17 AM

බණ්ඩාරගේ අදහස මඩ ගැහීමක් නම් ඔබේ දින වහල් මානසිකත්වය ඉස්මතු වීමක් තමයි ඒ, මොනතරම් පහත් අදහසක්ද?

:       0       24

Bamunuarachchi Monday, 20 August 2018 01:31 AM

කොහොමත් කෙලින් මිනිසුන්ට මෙරටේ ඉඩ නැත ඒ වුනාට කෙලින මිනිසුන්ට බොහොම ඉඩ ඇත.

:       0       0

Sil Monday, 20 August 2018 05:10 AM

රටේ සිංහල බෞද්ධ පදනම විනාශ කලයුතුය... යන අදහස මුදුන්පත් කරගැනීමට කරන වෑයමේ තවත් උත්සාහයක් නාට්‍යානුසාරයෙනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 56 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 392 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1845 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 199 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 677 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1017 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site