IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ෆේස් බුක්‘‘ මඩ බැරිවෙන හැඩ

(සුජිත් හේවාජූලිගේ)

සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත.

මෙහි පළමු පියවර ලෙස මෙවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට ප්‍රකාශ කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කෙටුම්පත් සකස් කරගෙන යන බවත් එය පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොන්තු වන බවත් අමාත්‍යංශ ප්‍රකාශයෙක් කීය.

පුද්ගලයන්ට ද්වෙෂ සහගත ලෙස මඩ ගැසීම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ සංවිධාන, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් රජයෙන් ඉල්ලිමක් කර ඇත. නව සංශෝධන ගෙන එනු ලබයි.
 



අදහස් (7)

‘‘ෆේස් බුක්‘‘ මඩ බැරිවෙන හැඩ

Tharindu Perera Sunday, 04 April 2021 12:53 PM

දැන්මම ඇමරිකාවට පැන ගත්තොත් හොඳයි! ඔය මොන්ගල් තීරණ නිසා තමා ඔබ මුළුමනින් ම පිරිහිලා විනාශ වෙන්නේ...!!!

:       9       43

Kumara Sunday, 04 April 2021 01:05 PM

මියන්මාර් වගේ වෙන්නයි යන්නේ...

:       8       36

Ranjith Sunday, 04 April 2021 01:22 PM

දැනට අවුරුදු එක හමාරකට විතර කලින් අන්තර් ජාලයේ තිබුණු එක්තරා "ෆේස් බුක්" පිටුවක් ජනතාව සැලකුවේ හරියට මහා බලසම්පන්න දේවාලයක් හැටියටයි. එහි මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ පුදුමාකාර ආඩම්බරයකින්... එකඳු නරක වචනයක් සටහන් කළේ නැහැ. දසදහස් ගණනක් භක්තිවන්ත පිරිවර ජනතාවක් එකල එම පිටුවට හිටියා. නමුත් එහි අද තත්වය ඉතාම දුක්ඛ දායක බවයි පෙනෙන්නේ. එදා මහා හඬින් ප්‍රශස්ති ගායනා කළ පිරිසම අද දිනපතා අමු තිත්ත කතා ප්‍රතිචාර ලෙස ලියනවා. මෙම ප්‍රතිචාර විරුද්ධ කණ්ඩායම් වල කටයුතු වෙන්න බැහැ. මොකද ඒවගේ දෙයක් කරන්නට දැනුමක්, ශක්තියක් ඇති විරුද්ධවාදීන් අපේ රටේ නැහැ. අනුන්ට ලෙඩ අදිනවා තියා තමන්ගේ " ෆේස්බුක්" පිටුවත් ඇහැට, කනට පෙනෙන්න හදාගන්නවත්, දැනුමක් විරුද්ධ වාදීන්ට නැහැ. ඒ නිසා මේ ප්‍රතිචාර අවංකවම කලකිරුණු පිරිවර ජනයාම ලියන ඒවා වියයුතුයි. මේවා අර පරණ දේවාලේ දෙවියන්ට කියව කියවා ඉන්න වෙලාවක් නැතුව ඇති. නමුත් අඩු ගණනේ දේවාලේ ඔය ඉන්න හැට හුටා හමාරක් කපුරාලලා හරි මේවා කියවා බලලා මොකද වෙන්නේ කියලා දෙවියන් වහන්සේට තේරුම් බේරුම් කර දුන්නොත් ගමක් ගමක් ගානේ ගිහින් කරන ඔය නහයෙන් අඬන එක වෙනුවට හරි දෙයක් කරයි කියලයි හිතෙන්නේ...

:       3       40

banda Sunday, 04 April 2021 02:30 PM

සර් සියලුම සමාජ මාධ්‍ය තහනම් කරලා දාන්න.

:       0       0

යාපා Sunday, 04 April 2021 05:52 PM

නියමයි.හැබැයි ඉතින් බොරුවෙන් ජීවත්වන විපක්ෂයට දැන් යන එනමන් නැතිවෙනවා

:       13       6

Aa Monday, 05 April 2021 03:12 AM

විවේචන නැති තැනක සත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය මිය යනු නියතයි

:       4       14

chathura Monday, 05 April 2021 07:54 AM

මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඕනම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්ඩ පුළුවන් වගේම, අගතියට පත්වෙන පාර්ශයට සාධාරණයක්, ඒ හා සමාන ඉක්මණින්ම ලැබිය යුතුයි. මේ සදහා දින කිහිපයක් ඇතුළත විසදුම් ලැබෙන ඉතාමත් අධිකරණ පද්ධතියක් , ඇති කරානම් කාලෝචිතයි. ලෝකයම දැන් අන්තර්ජාලය බාවිත වෙන නිසා, අනාගතයට ඉතාමත් අත්‍යවශ්‍ය වේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1347 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 626 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 524 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 300 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 530 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 488 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site