කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද නිහඩ විරෝධතාවයක් පැවැත් වූහ.
එහිදී ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා කැනඩාවේ අගමැතිවරයාට යැවීම සදහා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් බාරදීමට කටයුතු කළේය.
(ශාන්ත රත්නායක)
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘ලුසී‘‘ නිදහස් කරන්න,තරුණයෝ ඉල්ලති
nimal Friday, 26 March 2021 01:47 PM
‘‘ලුසී‘‘ නිදහස් කිරීමට පෙර සත්වෝද්‍යානයේ සිටින අලි ගැන කතා කරන්න. කරුණාකරලා සත්වෝද්‍යානය ගාවට යන්න.
මෝ Friday, 26 March 2021 08:22 PM
ඇත්ත, ඉස්සෙල්ලාම යදම් වලින් කකුල් ගැටගහලා ඉන්න සත්වෝද්‍යානයේ අලි ඇතුන් නිදහස් කරලා ඉන්න. අලි බලන්න, ඕනේ නම් අභයභූමි වලට ගියෑකිනේ...
chandima Friday, 26 March 2021 08:42 PM
සංදේශේ බාරදෙන්න කියලා දෙන්නෙකුට විතර වීසා ගන්නත් තිබුණා.
මුණසිංහ Saturday, 27 March 2021 01:57 AM
කෝ මේ පරිසරය ගැන කෑ ගහන අය...? මෙන්න මේවාට ඉදිරිපත් වෙන්න...