IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘රෙදිපිළි ආනයනය තහනම පිළිබඳ තහනම බොරුවක්‘

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)

රෙදිපිළි ආනයනය තහනම් කර ඇතැයි ඇතැම් ජනමාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බව බතික් සහ පේෂකර්ම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පර්ලිමේන්තුවදී අද (09) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේවා විතානගේ මහතා (ස.ජ.බ)යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා පැවසුවේ ආනයනික මුද්‍රිත බතික් රෙදිපිළි ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් පමණක් යැයිද ඔහු කීය.

මුද්‍රිත බතික් රෙදිපිළි විශාල වශයෙන් ආනයනය දේශීය බතික් කර්මාන්තයට මරු පහරක් බව පෙන්වාදුන්අමාත්‍යවරයා,අත් යන්ත්‍ර රෙදිපිළි සම්බන්ධයෙන් ද ඉදිරියේදී එබඳුම ක්‍රමවේදයක් අනුගමනය කරන බව සඳහන් කළේය.

රෙදිපිළි ආනයනය තහනම් කරන බවට ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යැවන්නක් යැයිද පැවසීය.

මෙරට බතික් නිෂ්පාදකයින් 11,000ක් පමණ සිටින බවට හඳුනාගෙන ඇතැයි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශසතුව අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන සහ සැලසුම් ඇති බවදප්‍රකාශ කළේය.

සෑම දිස්ත්‍රික්කයකම එක් බතික් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් විවෘතකරන බවත්, මේ වන විටත් එවැනි ආනයන 200ක් රට පුරා පිහිටුවාඇති බවත් ඔහු කීය.ලබන වසරේ සිට බතික් කර්මාන්තය සඳහා වන අමුද්‍රව්‍ය හිඟයනැති කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කිරීමට නියමිතබව දයාසිරි ජයසේකර මහතා තවදුරටත් සඳහන් කළේය.

එසේම, ප්‍රාදේශීය වශයෙන් පවත්වාගෙන යන අත්‍ යන්ත්‍ර පේශකර්ම මධ්‍යස්ථානසමහරක් වැසී යාමට කාර්මිකයන්ගේ හිඟය, වෙළෙඳපොළ ගැටලුතාක්ෂණික ගැටලුමෙන්ම මූල්‍ය හිඟයදබලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව පළාත් සභාව සමග සමීපව කටයුතු කර තත්වය සාධනීය අතට වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

 



අදහස් (2)

‘රෙදිපිළි ආනයනය තහනම පිළිබඳ තහනම බොරුවක්‘

chithra Friday, 09 April 2021 12:15 PM

මේ යන්නේ 1970 කාලයටද..? බතික් දැන් වැඩක් නැහැ. මේ අනාගත දැක්මක් නැති රජයෙන් අපේ රට 1970 යුගයකට ආපහු ගෙනියන්න වගේ හදන්නේ...

:       23       8

විපරමා Friday, 09 April 2021 12:39 PM

සමහර මාධ්‍ය වලින් වැඩි හරියක් කියන්නේ ටොම්පච කියලා අපි නම් දැනගෙන හුඟක්කල්..

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 69 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 858 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 431 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 518 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 983 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 317 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site