(මුදිතා දයානන්ද)
‘‘මා පාර්ලිමේන්තු ආ දවසේ සිට මෙතෙක් දුටු අසංවරම පාර්ලිමේන්තුව තමයි අද දකින්න තිබෙන්නේ. ඒ ගැන මම කණගාටු වෙනවා.‘‘ යැයි එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා අද (16) පැවසීය.
සොයිසා මහතා මෙසේ පැවසූයේ නාරාහේන්පිට ශාලිකා ක්රිඩාංගනයේදී පැවති කිරිගොවි සමුළුව අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
‘‘පාර්ලිම්න්තුව සම්බන්ධයෙන් සිංහල භාෂාවේ හොඳ වචනයක් තියෙනවා. වචනවල තේරුම් මම හොඳට දන්නවා. ඒ නිසා ඒ වචනය දැන් කියන්න බැහැ. මම පාර්ලිමේන්තු ආවේ 89 දී. එදා සිට මේ දක්වා මෙවැනි අසංවර හැසිරිමක් මම කිසිම දිනක දැක නැහැ. අද අපට තියෙන ප්රශ්නය අගමැති කවුද කියන එක නෙවෙයි.
අගමැති වෙන්න ඕන කවුද කියන එකත් නෙවෙයි. රට නිසි මගට ගැනීමයි. මම අගමැති කියන, අගමැති වෙන්න බලාපොරොත්තු වෙන සියලූ දෙනා එකතු වෙලා සභාගයක් හදලා රට ඉදිරියට ගෙනියන්න. ඊළග මැතිවරණයකදී තමන්ගේ බලය උරගා බලලා තමන්ගේ බලය ශක්තිමත් කරගන්න. රට ආපසස්ට ගෙනියන්න එපා.‘‘
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘මැතිසබේ දුටු අසංවරම දවස අදයි’
සෙනෙවි Friday, 16 November 2018 06:13 PM
ඔබතුමා ඉන්න තැන පැහැදිලිව මදි
rocky Saturday, 17 November 2018 01:06 AM
මේ ඔක්කොම ජනතාවට සේවය කරන්න වෙන්නැති මෙහෙම නාඩගම් නටන්නේ!
disa Saturday, 17 November 2018 02:41 AM
අනේ මේ මහත්තයෝ, අපි නොදන්නා බයිලා ගැන ඔයා අපිට කියන්න එපා.
ගල්කටස් Saturday, 17 November 2018 02:46 AM
අමමො දැන් මෙයාගෙ තියෙන සර්ධාව අයෙ බාප්පචිචි මලා කියලා කරනමක් ගහන්න කුරුමානමි අල්ලනවද කොහෙද...?
Samantha Saturday, 17 November 2018 06:42 AM
ඇයි ඇමතිතුමා අප්පච්චි මැරුණු දවස...?
Nissanka Saturday, 17 November 2018 06:49 AM
හිතට එකඟව කතා කරන ඔබ හිතට එකඟව නිවැරදි තීරණයක් ගන්න. කොහොම වුනත් රාජපක්ෂලා ඔබට ඊළඟ වතාවේ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියයි කියලා නම් හිතන්න එපා. මතකනේ පහුගිය වතාවේ ඔබට කළ දේ.
ranjith Saturday, 17 November 2018 10:30 AM
නූගත්කම තමයි මේ පෙන්වන්නේ සමහරු යුරෝපීය ඇඳුම ඇඳගෙන ගොන්නු වගේ හැසිරුණා...
BamunuarachchiSunday, 18 November 2018 06:02 AM
යුරෝපීය ඇඳුම ඇඳගෙන ජාතියේම මහා බැංකුව කොල්ල කාපු මිනිස්සු ඉන්න රටේ, විරුද්ධ කාරයින්ට පුටුවෙන් ගහන එක ගණන් ගතයුතු නැති වෙරි සිම්පල් වැඩක්නේ මල්ලී
Bamunuarachchi Saturday, 17 November 2018 12:59 PM
මේ වගේ මහත්වරුන්ට අනුන්ගේ අසංවර කමුත් පෙනෙනවා නේද? හොඳයි හොඳයි.
Don Saturday, 17 November 2018 02:25 PM
සොයිසා මහත්තයා එහෙම කිව්වට තාම සිරිසේන කියන්නේ කරපු දේ හරියි කියලා. ආපු දවසේ ඉඳන් බණ කතා නම් කිව්වා...
Shantha Saturday, 17 November 2018 03:59 PM
අයුක්තියකට එරෙහිව ඉදිරියට එන්න.
jaya Sunday, 18 November 2018 01:35 AM
කව්ද අසංවර කරේ .