IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොරෙන් විදුලිය ගත්තැයි ශලීල මුණසිංහට තවත් නඩුවක්

(නිමන්ති රණසිංහ)

තම නිවසට අයථා ලෙස විදුලිය ගත්තැයි චෝදනාවට ලක්ව සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ලබන ‍පෙබරවාරි 11වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(16) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඔහු රිමාන්ඩ් භාරයේ සිටින අතර අයථා ලෙස විදුලිය ගැනීම සම්බන්ධයෙන් ඇති තවත් නඩුවක් සම්බන්ධයෙන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.



අදහස් (27)

හොරෙන් විදුලිය ගත්තැයි ශලීල මුණසිංහට තවත් නඩුවක්

lasantha Monday, 16 October 2017 08:55 AM

මහා බැංකු හොරුත්, විදේශ බැංකු හොරුත් හැර තවත් හොරුන් යහපාලනේ සිටියිද?

:       68       879

SamMonday, 16 October 2017 12:58 PM

ලයිට් හොරුත් මේ රටේ දැන් ඇත.

:       0       152

anula Monday, 16 October 2017 08:59 AM

මුන්නේ යකෝ හොරු.................නැති බැරි මිනිහෙක් කලානම් කමක් නැහැ.................

:       0       88

sisira Monday, 16 October 2017 09:03 AM

මෙයා හංසයා වගේ හිටියට බලනකොට කාක්කෙක්නේ

:       0       64

raheem Monday, 16 October 2017 09:04 AM

අම්මප මේ නම් ඇති විශිෂ්ට කම්බා හොරෙක්...................

:       0       51

sanka Monday, 16 October 2017 09:25 AM

මේ යකා හොරෙක් නෙමේ කම්බ හොරෙක් ...... ඇඳගෙන ඉන්නෙත් අනුන්ගේ ඇදුම් ද දන්නේ නෑ...

:       0       72

Senarath Monday, 16 October 2017 09:35 AM

කෝටි ගණන් මුදල් හොරකම් කරලා බැංකු ගිණුම් වල දාගෙන තව රුපියල් දහපහළොස් දාහේ ඒවත් වංචා කරනවා.

:       0       464

Kumari Monday, 16 October 2017 09:47 AM

මේ ඔක්කම හිඟන්නොනේ...

:       0       292

asiri Monday, 16 October 2017 09:58 AM

පට්ට හොර වැඩමනේ වෙන්නේ...

:       0       244

Kapila Monday, 16 October 2017 10:54 AM

අපිට අහන්න ලැබෙන්නේම හොරුන්ගේ වැඩමනේ...

:       0       158

දිලුම් Monday, 16 October 2017 10:54 AM

අහිංසක දුප්පත් මිනිහා විතරයි මේ රටේ සාධාරණේට ජීවත් වෙන්නේ. රටේ ඉන්න ටය‍ි කෝට් දාපු මහ අය ඔක්කොම පට්ට හොරු. මෙහෙ අය ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති...

:       0       187

kuma (galf) Monday, 16 October 2017 11:25 AM

බලන හැම තැනම ඉන්නේ කම්බා හොරුමනේ...

:       0       79

ධම්මික Monday, 16 October 2017 12:27 PM

එක හොරකමක් අහු වුනහම අනිත් ඔක්කොම හොරකම් අහුවෙන අරුම පුදුම රහස මොකක්ද ?

:       0       236

පිටිගල මිලානෝ Monday, 16 October 2017 12:55 PM

බන්ධනාගාර නිලධාරිනි මෙන්න නියම හොරෙක්. ලඟින් යන්නේ බලාගෙන ඇහැ ගලවගනියි විකුනන්න.

:       0       203

jeewa Monday, 16 October 2017 02:50 PM

කොහොමද යහපාලනේ පටන් ගත්ත අයගේ වග තුග....

:       0       181

පිටිගල මිලානෝ Monday, 16 October 2017 03:14 PM

යහපාලනය නිසා හොරකම් කළොත් හිරේ යනවා නමුත් ඒ දශකයේ එහෙම වුනේ නැහැ.

:       370       189

savanthTuesday, 17 October 2017 03:46 AM

යහ පාලනය නිසා නෙවෙයි මෙයා අහුවුනේ ඇමරිකාවට ගෑවුණු බැංකුවකට අනින්න ගිය නිසා.

:       0       65

SenarathTuesday, 17 October 2017 04:06 AM

යහපාලනය නිසා කවුද හිරේ ගියේ ? යහපාලනයට විරුද්ධව වැඩ කරන උදවියද ? එහෙම නෙමෙයි නම් මේ තියෙන සාක්කි කන්දරාවට මහා බැංකු හොරු හිරේ යන්න ඕනේ මාස 6 කට විතර කලින්. බලෙන් මිනිස්සු වාහන වලා දමාගෙන ගිහින් තර්ජන කරපු මන්ත්‍රී වරියෝ තවම අපුරුවට පාර්ලිමේන්තුවේ ඉන්නේ .

:       0       38

Sanjeewa Monday, 16 October 2017 03:00 PM

නීලජලාසේ රඟනා හංස කුමරයා කියන සිංදුව මතක් වෙනවා..

:       0       135

ලසන්ත Monday, 16 October 2017 03:39 PM

ලක්ෂ ගණනින් වැටුප් දීමනා ගෙන, කෝටි ගණනින් හොරකම් කර, තවත් එක එක ගණන් වලින් හැකි හැම දෙයක්ම වංචා කර, ලැබෙන ලැබෙන හැම දෙයක්ම අයථා පරිහරණය කරන, ලාංකිකයනුත් නොවන කීදෙනෙක් ඇමතිවරුන් පත්කර ඇත්ද? ඔවුන් සමග සිටීද?

:       0       127

Appuhami Monday, 16 October 2017 05:29 PM

කොහොමද හොරු ටික? ඔබට සතුටුයිද දැන්?

:       0       162

lal milano Monday, 16 October 2017 09:13 PM

සල්ලිකාර හිඟන්නෝ.

:       1       0

lalith perera. Tuesday, 17 October 2017 02:55 AM

සලිල, රවී කරුණානායකගේ ලගම හිතවතා. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ.

:       0       97

Rohana Tuesday, 17 October 2017 05:03 AM

ලක්ෂ ගණනින් වැටුප් දීමනා ගෙන, කෝටි ගණනින් හොරකම් කර, හැම දෙයක්ම වංචා කර, ලැබෙන හැම දෙයක්ම අයථා පරිහරණය කරන, ලාංකිකයනුත් නොවන මෙවැනි අයට සහ මොහුන් පත්කරන අයට මරණ දඩුවම දිය යුතුයි. ලංකාවේ සුදුසු අය කොපම න ඉන්නවද ? මැතිවරණ කාලවලදී ජන්දයට වියදම් කරනවා. වරදාන දෙනවිට මහජන දේපොළ කොල්ල කනවා.

:       0       62

chathurika Tuesday, 17 October 2017 08:19 AM

යකෝ මුව කන්නනේ වටින්නේ...විශාල වැටුපකුත් අරන් විදුලියත් හොරෙන් අරගෙන...ගල් මුසලයෝ..

:       0       0

chami Tuesday, 17 October 2017 08:33 AM

කරන්ට් හොරු නම් ඕන තරම් ඉන්නවනේ . ගණන් ගන්න එපා

:       0       0

Kandepola Tuesday, 17 October 2017 08:40 AM

හැබැයි මෙයා හොරකම් කරලා තියෙන විදියයි ගානෙයි හැටියට ඇප දෙන්නත් පුළුවන්. ඇයි දන්නේ නෑ තාම පරක්කු.

:       2       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 378 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 796 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 619 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1456 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2938 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1893 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site