IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සොරණාතොට ගැමියෝ පාරට බසිති

(නිශාන්ත කුමාර  සහ පාලිත ආරියවංශ )

සොරණාතොට ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාශයට අයත් වත්තේකැලේ ,කන්දේගෙදර    එගොඩවෙල,    ඇතුළු ගම්මාන රැසක හැටකට 60   ක   පමණ පිරිසක් අද (09) උදෑසන සොරණාතොට ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

 තම ජල බිල්පත හිටි හැටියේම ඉහළ නැංවීම, මෙන්ම තමුන්ට ජල සැපයුම් තුලින් පිරිසිදු ජලය ලබා නොදීමට විරෝධය පළකරමින්    ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

ජල   පාරිභෝගික අයිතීන් සුරැකීමේ   එකමුතුව  මගින් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

අද (09)   උදෑසන 9.00 ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරිපසින් දිවෙන බදුල්ල මහියංගන මාර්ගය අසලින් විරෝධතාව ආරම්භ කළ පිරිස පසුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියළුනු අතර   පෙරවරු 1000 ට    පමණ ඔවුහු ප්‍රාදේශීය සභාවේ පිවිසුම් දොරටුව ඉදිරිපසට පැමිණ යළිත් සටන්පාඨ කියමින් විරෝධතා දක්වන්නට වූහ.

‘‘ පිරිසිදු ජලය වහා ලබා දියව්,   අසාධාරණ ලෙස වැඩි කළ ජල බිල වහා පහත  හෙලනු ‘‘ ආදී වැකි සඳහන් පුවරු අතින් ගත් උද්ඝෝෂකයෝ   විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වන්නට   වූහ.

උද්ඝෝෂකයින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.



අදහස් (0)

සොරණාතොට ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 6 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 40 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 234 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 251 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 559 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 382 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site