(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු යයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)කපිල කුමාරසිංහ මහතා පවසයි.
මේ මාර්ගෝපදේශ මාලාවට අනුව රට පුරා සියලු බලපත්‍ර ලත් ස්ථාන(වයින් ස්ටෝර්ස්)නියමිත වේලාවන්හි පමණක් විවෘත කළ යුතු වෙයි.
එසේම විදේශ මත්පැන් තැබෑරුම් හා රා තැබෑරුම්,හෝටල් පීඨිකා බලපත්‍ර,සිනමා ශාලා බලපත්‍ර,ආපන ශාලා බලපත්‍ර හා සමාජ ශාලා බලපත්‍ර ලත් ස්ථාන නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකළ යුතු බවත් හෝටල් බලපත්‍ර නේවාසික සංචාරකයින්ගේ පහසුව සඳහා රාත්‍රී 10 දක්වා පමණක් ක්‍රියාත්මක කළ යුතු බවත් එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ .
තානායම් බලපත්‍රද රාත්‍රී 10 දක්වා පමණක් ක්‍රියාත්මක කළ යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුරාසල්වලට මාර්ගෝපදේශ මාලාවක් එයි
Sri Lanka Thursday, 06 May 2021 11:25 AM
ළඟදිම ගෙවල් වලටත් මාර්ග උපදේශන හදන් කොරෝනා බොරුව යන දුරක්