IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරුව සහ නිව්යෝක් අතර ලොව දීර්ඝතම ගුවන් ගමන ඇරඹේ

සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී)

ලොව දීර්ඝතම වාණිජ ගුවන් ගමන ආරම්භ කරමින් සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.ක්‍යු 22 දරන ගුවන් යානය මීට ස්වල්ප වේලාවකට පෙර සිංගප්පූරුවේ චංගි ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹීය.

මෙම ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ළඟා වීමට නියමිත අතර සම්පූර්ණ ගුවන් ගමනේ කාලය පැය 19කි.

නිව්යෝක් නුවර නෙවාර්ක් ගුවන් තොටුපොළේ ගොඩ බැස්සවීමට නියමිත යානය අතර ඒ අතරතුර කිසිදු තැනක ගොඩ බැස්සවීමක් කරන්නේ නැත. 

මගීන් 150 දෙනකු සහ කාර්යමණ්ඩලයේ 17 දෙනෙක් මෙම ගමනට එක්ව සිටිති.

055



අදහස් (5)

සිංගප්පූරුව සහ නිව්යෝක් අතර ලොව දීර්ඝතම ගුවන් ගමන ඇරඹේ

විජිත් Thursday, 11 October 2018 06:26 PM

මෙම යානය එයාර් බස් A 350-900 ULR යානයකි. ද්විත්ව රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් XWB එන්ජින් දෙකකින් රාත්තල් 97 000 ක ප්‍රභල තෙරපුමක් ලබාගැනීමට හැකියාව ඇති මේ යානය පැය 19ක් නොනවත්වා සිංගප්පුරුවේ සිට නිව්යෝර්ක් දක්වා පියාසර කරයි.

:       0       36

Nandalal DE SILVA -France Thursday, 11 October 2018 07:19 PM

අන්තර් මහාද්වීපික, නොනවත්වා පියාසරකරන ලොව දිගම ගුවන් ගමනේ මුළු දිග කිලෝමීටර් කීයද?

:       0       3

විජිත් Friday, 12 October 2018 05:30 PM

නන්දලාල් මල්ලි, හැතැප්ම වලින්නම් 9534 ක් වෙනවා. ඒ කියන්නේ කිලෝ මීටර් 15343.49 ක්. නාවික හැතැප්ම නම් 8284.82 ක් වෙනවා. වෙලාව අනුව නම් නිව්යෝර්ක් වෙලාව පැය 12ක් සිංගප්පුර් වෙලාවට පිටුපසින් තියෙන්නේ.

:       0       25

Nandalal DE SILVA - FranceSaturday, 13 October 2018 11:26 AM

විජිත් අයියත් දන්නා දේවල් ! කියා දුන්නට ගොඩක් පින්.....

:       0       1

lalith Monday, 15 October 2018 01:37 PM

විජිත මහත්මයාගේ දැනුම නම් ඇති ඉහළයි. ඔය වගේ ගුවන් යානා ගැන විස්තර දන්නා විශ්වකෝෂයක් වැන්නෙක් අපි පාසල් යන අවදියේ උන්නා. මිනිහා පාසලේ ශිෂ්‍ය නායකයෙක් වගේම පාසල් විද්‍යා සංගමයේ සාමාජිකයෙක්. උඩින් ගුවන් යානයක් යද්දී එ්ක දිහා බලලා එ්කේ පැටිකිරිය ඔක්කොම කියනවා. නියමුවාගේ නම ඇරෙන්න... ඒ කාලේ කිව්වේ "ගොන් පයිලට්" කියලා. හැබැයි මිනිහ පස්සේ එයාර් ලංකා ආයතනයේ ලොක්කෙක් වුණා. මට මිනිහගේ නම මතක නැහැ. ඒ ඔබතුමා නෙමෙයි නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 126 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 476 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 144 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 176 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 432 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2910 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site