IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සකිබ් - නුරුල් දෙදෙනාටම දඩ

(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කරතිබේ.

ඒ අතරම මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ.


අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ. 

විස්තර සඳහා  www.kelimandala.lk  වෙත පිවිසෙන්න



අදහස් (14)

සකිබ් - නුරුල් දෙදෙනාටම දඩ

Ruwani Saturday, 17 March 2018 10:50 AM

තරග තහනම් කරන්නේ නැද්ද?

:       1       352

ruchiraSaturday, 17 March 2018 01:00 PM

එහෙම තරග තහනම් කරන්නේ ලංකාවේ ක්‍රීඩකයන්ගේ විතරයි. මතකනේ උපුල් තරංගට වැඩි වෙලාවක් පන්දු යවන්න ගත්තා කියලා තරග තහනම් කරා.. ඒ වරදම කරපු අනෙක් පිලේ නායකයාට තරග මුදලින් 25% දඩ ගැහුවා. මහ තැන් වල නිවටකම් නිසා එළුවොත් ලංකාව දිහා බලන් නිකට පාන්න පුරුදු වෙලා තියෙන්නේ.

:       66       259

ජගත් ලියනගේ Saturday, 17 March 2018 11:51 PM

ඔය සිද්ධි මාලාව අපේ කොල්ලෝ කරල තිබ්බ නං , මේ වෙනකොට අවසාන තරගය තහනම් කරලා, කප් එක මේ වෙනකොට ඉන්දියාවට දීලත් ඉවරයි. අන්න ඒක තමයි අපි හරි වෙනස් ජාතියක් කියන්නේ .

:       0       152

sumith Saturday, 17 March 2018 12:03 PM

ඕවර සෙමින් යැවීමට තරග තහනම් කළා නම්, ප්‍රචණ්ඩකාරී හැසිරීමට දෙන දඬුවම මේකද? අයි.සී.සී. එකත් විහිළුවක් වෙලා තියෙන්නේ... ලංකාවේ අය කළා නම් අවුරුදු 2කට විතර තරග තහනම් කරාවි...

:       129       313

Herath Saturday, 17 March 2018 12:32 PM

පරාද වුණු එක හොඳයි. නැතිනම් හොර කරලා දිනුවා කියයි.

:       6       121

lusena Saturday, 17 March 2018 05:15 PM

බංගලි ටෙස්ට් වරම් ගත්තෙත් ලංකාවත් එක්ක තරග කරලා. දැන් අපිට කොකා පානවා, නැවත උන් එක්ක තරග වලට ලංකාවේ ටීම් එක යවන්න එපා

:       0       100

ජගත් ලියනගේ Saturday, 17 March 2018 11:59 PM

ඔහොම සිද්ධියක් අපේ කොල්ලෝ කරලා තිබ්බ නං, අද වෙනකොට මොනවා වෙලා තියෙයිද?

:       0       72

Rasi Sunday, 18 March 2018 02:54 AM

සමහරවිට අපි දිනුව නම් ICC එක අපේ කෙනෙකුට දඩුවමක් දෙයි. මෙය කෙලින්ම පිටියට පැමිණ විරෝදය පා තරගයෙන් ඉවත්වීමට තර්ජනය කල හෙයින්, තරග තහනමක් පැනවිය යුතුමයි.

:       0       29

අර්ජුන Sunday, 18 March 2018 03:31 AM

අපිව නිවටුන් කලේ දේශපාලුවො තමයි...

:       0       89

nalin Sunday, 18 March 2018 03:57 AM

මේක world cup එකකට ගහපු එකක්නම් එහෙනම් අපේ කෙනෙක්ට මේ අය පිහියකින්වත් අනිනවනේ. හිතාගන්න පුළුවන්නේ මානසිකත්වය.

:       1       33

සතයපාල Sunday, 18 March 2018 04:53 AM

සමහරුන්ට නම් මේකත් තමන්ගේ වහල් භාවය ප්‍රදර්ශණය කරන්න අවස්තාවක් කරගෙන. මොකා රටේ පාලකයා වෙලා හිටියත් ජාත්‍යාන්තර ක්‍රිඩා ආයතන තමන්ගේ තීන්දු තීරන ගන්නවා. ඒවා නවත්වන්න රටක පාලකයන්ට බැහැ.

:       525       5

Thilina Sunday, 18 March 2018 09:30 AM

අම්මෝ බලන්න තිබ්බා මහින්දගේ කාලේ මෙහෙම දෙයක් වුනානම් සත්‍යපාල මෙතන උඩ පනින හැටි ..

:       0       21

sam Sunday, 18 March 2018 06:27 AM

කව්රුවත් මේ සිද්ධියට හේතුපාදක උනේ කාගේ වරදක්ද කියලා කතා කරන්නේ නැහැනේ . ඕවරයේ පළමු බෝලය ඉහල පන්දුවක් ලෙස අනතුරු ඇඟවීම නොකළ , ඊළඟ පන්දුව ඊටත් ඉහලින් යැවූ පසු නිපන්දුවක් හැටියට තීරණය නොකළ විනිසුරු මේ සිද්ධියේ පළමුවැනි විත්තිකරුවායි .

:       2       152

maaraya Sunday, 18 March 2018 08:14 AM

අයිසිසී එකට ක්‍රිකට් මාකට් කරන්න ඕන රටවල් කීපයක් තියෙනවා, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය. ඔය රටවල් ක්‍රිකට් මැච් බලන්න රොතු පිටින් එන්නේ. අයිසිසී එකට හොඳට හම්බකරන්න පුළුවන් රටවල්. එහෙවු එකේ ලංකාව උන්ට පිච්චක්. අනික ක්‍රීඩාගාරය කලා අත්වැරදීමක් වුන එකම කොහොමද? තිලංග කිසිම පැමිණිල්ලක් අද වෙනකල් කරලා නැහැ. කොහොමද එක

:       2       77

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 163 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 442 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1118 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1391 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 454 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 211 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site