ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. එංගලන්ත පිල ඕවර 47 කදී ලකුණු 212 කට දැවී ගියේය.

තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න