IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

අජන්ත කුමාර අගලකඩ
 
නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබේ.
 

එම ප්‍රතිසංවිධානය සිදු කරන ආකාරය ගැන ලබන මැයි අට වැනිදායින් පසු රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිතය.
 
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා හට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට අද ජනාධිපතිවරයා අවසර ලබා දුන්නේය. 
 
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රී අටට පමණ ආරම්භ වූ අතර එය රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවැත්විණි. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පැවැත්විණි.



අදහස් (17)

ශ්‍රීලනිපයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

sg Tuesday, 24 April 2018 06:09 PM

මේ පක්ෂය අන්තිමට නැත්තටම නැතිවෙලා යන හැඩක් තමයි පේන්න තියෙන්නේ....

:       3       94

sirimal Tuesday, 24 April 2018 06:14 PM

පක්ෂයේ තීන්දු තීරණ තුට්ටුවකටවත් සලකන්නේ නැතුව වෙනත් පක්ෂයක් දිනවන්නත් ආණ්ඩුව පරාජය කරන්නත් කටයුතු කරන්න පටන්ගත්තදාම හරියට වැඩ කලානම් දැන් නියපොත්තෙන් කඩල දාන්න තිබුන දෙයක් පොරෝ සීයකින්වත් කපන්න බැරිවෙන තැනට වැඩ සිද්ද වෙන්නේ නෑනේ. එම තත්වයේ කිසිම වෙනසක් තවම ඇතිවෙලා නැති නිසා ඉදිරියටත් ඒකාබද්ධය මවාපාන "නැති ප්‍රශ්න නිරාකරණය කරන හැටි කල්පනා කරකර" බකන් නිලාගෙන ඉන්න ගියොත් 2020 දී පරදින්න වෙන්නේ. ඒකත් තුනෙන් දෙකටත් වැඩිය. හරිය?

:       54       261

Thilina Wednesday, 25 April 2018 01:27 AM

සිරිමල් සිරිකොතට අවශ්‍ය විදිහට නිදහස් පක්ෂයේ තීන්දු තීරණ අරගෙන හරියන්නේ නැහැනේ..අනික පහුගිය ජන්දයෙන් පැහැදිලි වුනානේ ඒ පක්ෂය තියෙන තැන සහ තියෙන්නේ කවුරු ළඟද යන වග..ඉතින් සිරිකොතේ නායකයෝ එලවන්න කැරලි ගහන එක නවත්තන්න පුලුවන්නම් උත්සාහ කරන්න

:       217       91

BamunuarachchiWednesday, 25 April 2018 09:36 AM

ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතීන් එජාප ප්‍රතිපත්තිවලට එකඟවෙන්න කියලද? ඒක කරන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ මේක හරියන දීගයක් නෙවෙයි කියලා... වහාම එජාපය සමග තිබෙන ගිවිසුම් හලා දමා තමන් නිදහස් වෙන්න.

:       0       0

Sanath Tuesday, 24 April 2018 07:05 PM

තව අවුරුදු එක හමාරයි තියෙන්නේ ඒ නිසා කකුලෙන් අදින්නේ නැතුව ඔහොම ම යං.

:       0       30

Tissa Wednesday, 25 April 2018 01:12 AM

මේ අයගේ පූර්ණ ප්‍රතිසංවිධාන, විසේස සාකච්ඡා ,කැබිනට් සංශෝදන අහල ඇතිවෙලා. ජනතාව හාමතේ කරන්න බැරිනම් මහින්දට හරි ගෝඨාභයට දෙන්න.

:       330       175

සතයපාලWednesday, 25 April 2018 06:06 AM

ක්‍රිස්තුස් වහන්සේ කියලා තියනවලු " ඔබේ එක ඇසක් ඔබව පාපයට යොමු කරයි නම් ඒ ඇස ගලවා දමන්න මක් නිසාද ඇස් දෙකම ඇතිව අපායට යනවාට වඩා එක ඇසක් සහිතව ස්වර්ගයට යාම යහපතක් බව මම ඔබට කියමි" අන්න ඒ වගේ තමයි මහින්දලා ගෝඨලා දීලා මේ රට අපායක් කරනවාට වඩා මේ තියන විදිය හොදයි.

:       357       287

කසුන්Wednesday, 25 April 2018 08:45 AM

අනේ අසත්‍යපාල, ඔබට තේරෙන්නේ නැද්ද අද අපේ රට පත්වෙලා තියන තත්වය? උතුරේ කොටි හෙවනැලි ඇවිදිනවා. බෞද්ධාගම තියෙන හිමි තැන නැතිකරනවා. ගොවියාගේ ඵලදාවට නිසි මිලක් නැහැ. නාස්තිය, දුෂණය හැමතැනම. ගිය ආණ්ඩු කලේ අඩුම තරමේ අතේ කියක් හරි ගැවසුණා... කාර් එකක් ගැන හරි හීන මවන්න දැන්..!!! ඔක්කොම පොදි බැඳගෙන හූල්ලන්න වෙලා තියෙන්නේ. ඔන්න වෙනසේ සැපේ !!

:       4       11

සනත් ඉතාලිය Wednesday, 25 April 2018 10:16 AM

සත්‍යපාල ඔබ කියන මේ විදියට හොඳයි කියන්නේ... කියන්නකෝ බලන්න ඔය හොඳේ...

:       0       0

lalithsjm Wednesday, 25 April 2018 01:23 AM

අනේ ඇත්තද දැන් ශ්රිලනිපයක් තියනවද ??

:       0       59

dhamneth Wednesday, 25 April 2018 01:26 AM

ඔය සභාපතිකම උරචක්ක මාලාවක් .ඕක දාගත්තට පස්සේ රටට වැඩකරන්න තිබුන සක්තිය නැතුව ගියා.දැන්වත් ඕක විසිකරලා තමන් සමහ එන මන්ත්‍රීවරුටික එකතුකරගෙන රටට වැඩක් කරන්න.

:       0       3

Saththaya Wednesday, 25 April 2018 02:51 AM

ලංකාවේ දේශපාලකයෝ තමන්ගේ බඩගෝස්තරය සහ පැවැත්ම සදහා ගෙනයන අලුත්ම නියාය ,"ප්‍රතිසංවිධානය" , එතකොට ලංකාව ලෝකයේ ස්වයන්පොෂිතම රට වෙනවා. අනික් පැත්තෙන් දුශිතයෝ මුදල් විසි කරලා බලයට කිට්ටු වෙනවා. මේ කට්ටියත් කල්මරන්නේ ඒකට. හොද්ද හොදයි. ජනතාවට බදු බර . කාලාන්තරයක් පුරුදු දේනේ . අනේ අපොයි .

:       0       218

සතයපාල Wednesday, 25 April 2018 02:52 AM

ඉසේ ඇම්මට කොට්ට මාරු කරන පිලිවෙත ප්රධාන පක්ෂ දෙකෙම ප්රශ්ණ වලට අද විසදුම වෙලා තියෙන්නේ. පක්ෂ දෙකේම නායකයෝ දැක්මක් නැති සෘජු තීරන ගැනීමට අපෝසත් වැනෙන සුළු දුර්වල පුද්ගලයන් වන අතර තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නට උත්සහා කරණා වෙනුවට පක්ෂ අභ්‍යන්තරේ හා ආණ්ඩුවතුල තනතුරු මාරු කරමින් පුද්ගලයන් එහාට මෙහාට තල්ලු කරමින් ප්‍රශ්ණ වලට විසදුම් සෙවීමට අසාර්ථක උත්සාහයන් දරමින් රට හා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුලෙන් අවුලට පත්කරමින් තම බලය රැක ගැනීමට නිහින උත්සාහයක යෙදමින් ඇත.

:       0       10

Mahee Wednesday, 25 April 2018 03:58 AM

යු.අන්.පී. ය ප්‍රතිසංවිධානය කියන එකෙන් අදහස් කරන්නේ නායකයා එලෝලා දාමු කියන එකයි. ඔය ගොල්ලත් එහෙමද? එහෙමනම්, නරකද නායකයෝ දෙන්න හුවමාරු කර ගත්තොත්? එතකොට පක්ෂ දෙකම නැති බංගස්තාන වෙලා යයි. ඉතින් දැනුත් වෙන්නේ ඒකමනේ.

:       47       19

de silva Wednesday, 25 April 2018 07:26 AM

ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකේම සාමාජිකයන්ගෙන් බහුතරයක් තම පක්ෂයේ නායකයන්ට කැමති නැත. නායකයෝ හදන්නේ දන්නා සෙල්ලම් ඔක්කොම දමමින් තම කාලය, මුදල්, රාජ්‍යබලය වැනි සියලුදෙයම යොදා ගනිමින්, පක්ෂය තුළ තම බලය රැකගැනීමට සටන් කිරීමයි. මේම වාතාවරණය තුළ රටේ සංවර්ධනය අඩාල වෙමින්, ආර්ථිකය පිරිහෙමින් රට ටිකෙන් ටික ප්‍රපාතයට යන බව පෙනේ...

:       0       24

Nuwan Wednesday, 25 April 2018 07:31 AM

මේ පක්ෂ කෙහෙල්මලක් නෙමේ... රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69ක් දක්වා ඊයේ (24) ඉහළ ගොස් තිබිණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුණ ඊයේය. පසුගිය පෙබරවාරි මස 10 වැනිදා කියලා වෙනත් පත්‍ර වල ප්‍රවෘත්තියක් තියෙනවා.

:       0       0

Rasi Wednesday, 25 April 2018 07:43 AM

මේ ගොල්ලෝ ඔක්කොටම මේක නියමෙටම දැනෙන්නේ, 2020 න් පස්සේ මේ පක්ෂය නැත්තටම නැතිවෙලා ගෙදර ඉන්න කොට තමයි. මේ පක්ෂය ඉතිහාසයට එකතු වෙමින් ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 408 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 80 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 703 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 712 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1143 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1048 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site