IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රිලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු නවයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
 
අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක පහ සඳහා මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර ඇත. 
 
1. නලීන් ගුණසේකර මහතා - කොළඹ  
2. මීරා ලෙබ්බේ රෙබුපාසම් මහතා - අම්පාර  
3. නවනීදරාජා මහතා - අම්පාර  
4. අයි.එච්. අබ්දුල් වහාබ් මහතා - අම්පාර  
5. ටී. රෆයිඩීන් මහතා - අම්පාර  
6. ප්‍රනීත් පද්මතිලක මහතා - මාතර  
7. එම්.එච්.එම්. සකරියා මහතා - රත්නපුර  
8. ආරියරත්න විජේවික්‍රම මහතා - අම්පාර (මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා)   
9. සුජීව ගොඩලියද්ද මහතා  - මාතලේ 
 



අදහස් (15)

ශ්‍රිලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු නවයක්

Sanjeewa Tuesday, 17 October 2017 11:14 AM

කවුද මේ අය.ඇහුවෙත් අදයි.මේ දිස්ත්‍රික් සංවිධායක වරුන් ද.

:       313       278

nanayakkara Tuesday, 17 October 2017 11:23 AM

සංහිදියාව දෝරේ ගලා සිංහලයා යට වී ගොස් ඇත.

:       515       447

Chanak los angeles Tuesday, 17 October 2017 12:01 PM

සුභ පැතුම්. ඉතාම දක්ෂ සංවිධායකවරු ටිකක්. ජය නියතයි..

:       341       18

Amith Wednesday, 18 October 2017 02:49 AM

ඡන්දේ තිබ්බට පස්සේ ප්‍රතිඵල බලල අදසක් දන්න මහත්තයෝ ...... මොකද එ.ජ.ප බලය අරන් දුන්නේ නිදහස් පක්ෂේ පරද කරලා !!!

:       0       3

Manel Tuesday, 17 October 2017 01:15 PM

මේ මොක්කුන්ද මෛත්‍රිපාල මහත්තයෝ?

:       157       137

Shihan Tuesday, 17 October 2017 01:30 PM

ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ අවසන් ජාතික මෑතිවරනයට අපෙන් සුබ පෑතුම්.. මෙම චන්දයෙන් පසුව ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ නායකයින්හට පක්ශයක් යනු හුදෙක් ඩාලි පාරේ ඈති බොර්ඩ් ලෑල්ල නොවේයන්න පසක් වනු ඈත...

:       1536       1467

ධම්ම Tuesday, 17 October 2017 04:23 PM

70% සිංහල ඡන්ද ශ්‍රීලනිප (මෛත්‍රි), ශ්‍රීලනිප (මහින්ද), එජාප සහ සුළුපක්ෂ යන හතරට බෙදෙනවා. ඉතිරි 30% දිනාගත්තාම ගොඩ. වැඩේ සිම්පල්.

:       36       34

Rohana Wednesday, 18 October 2017 01:49 AM

හොරුනම් පත් කරන්න එපා.

:       66       77

siri Wednesday, 18 October 2017 02:51 AM

මෙයාලට වෙන්නේ ගිලෙන නැවට පැන්න මීයට වුණුදේමයි. අනිත් එක මේ මිනිස්සු මෙච්චර කලක් හිටියේ කොහෙද? බණ්ඩාරනායක මහත්තය වලෙන් නැගිටලා ඇවිත් මෛත්‍රීට සාප කරනවා සිකුරුයි.අනිත් කරණය මොහු ලොස් අන්ගලිස් වලද ඉපදුනේ? නැතිනම් මෙවන් පුද්ගලයෝ ඉතාමත් දක්ෂයෝ කියන්නේ කොහොමද? අවදිවෙන්න.නැතිනම් හැමදාම ලක් වැසියෝ අදුරේ. මම මෙහෙම කියන්නේ මෙල්බන් වල ඉදලයි.ඔය ලොස් ඇන්ජලීස් වල හිටියට ඇත්ත ඇති සැටියෙන් දකින්න.

:       186       119

sanab Wednesday, 18 October 2017 03:14 AM

නානායක්කාර ඔයාගේ ඊර්ෂ්‍යයා මානසිකත්වය හින්ද තමයි රටේ මෙහෙම කලබල

:       137       1

wasantha Wednesday, 18 October 2017 06:22 AM

අලුත් දක්ෂ තරුණ ජවය පක්ෂයට බද්ද කල යුතුයි.. රටේ ජනතාව නමගිය හොරුන් වෙනුවට නම් ප්‍රසිද්ධ නැති අවංක පුද්ගලයින් පත් කරමු. සියලුම ජාතිවාදීන්ට විරුද්දව කටයුතු කරමු.

:       47       155

Ishan Wednesday, 18 October 2017 06:59 AM

සංහිදියාව දොරේ ගලනවා. හැමතැනකම සිංහලයා පරද්දල අනික් ජාති ඉස්සරහට ඇවිල්ලා. තාම ලංකාවේ සුළු ජාති 50% වෙලා නෑනේ. මේවගෙන් පෙන්නේ ඔක්කොටම ඕන බලය විතරයි.

:       115       60

gamini Wednesday, 18 October 2017 09:23 AM

මෙදා කට්ටිය එකතුවෙලා අලියව දිනවනවා. මේ දේට මුල හිටපු ලොක්කගේ බල ලෝභී කමයි. ඔහු නිසා ආරක්ෂා වන්නේ හොරු ටිකයි.

:       105       71

JAGATH Wednesday, 18 October 2017 10:49 AM

නියමයි ජයවේවා !!!

:       0       0

ayesha Thursday, 19 October 2017 10:29 AM

අපි මෙයාලව දන්නේ නෑනේ....අදමයි ඇහුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 272 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 121 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 176 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 93 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 595 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 964 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site