IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහාය පළ කරයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද(10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කළ බව දේශපාලන ආරංචි පවසයි.

අද (10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමූ වූ  විජේවික්‍රම මහත්මිය ජනපති ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ප්‍රකාශ කළාය. ඇය ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකාවකි.



අදහස් (10)

ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහාය පළ කරයි

de silva Sunday, 10 December 2017 09:51 PM

අර පැත්තෙන් මේ පැත්තට පනින්නත්, මේ පැත්තෙන් එහාට පනින්නත් අවශ්‍ය වෙන්නේ බුලත් හුරුල්ලක් පමණි.

:       0       19

සෙනෙවි Sunday, 10 December 2017 10:35 PM

කවුද කැමති වහල් යුගයට. පවුල් හෝ තනිපුද්ගල ආධිපත්‍යයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රීලනිපයක් හදමු. අන්තිමට නඩු තියෙන අන්තිම දූෂිතයෝ පොහොට්ටුවට ඉතිරිවේවි. මෛත්‍රි ඔබ අපට දුෂ්ඨ පවුල් පාලනයෙන් නිදහස දුන් රජුය.

:       652       391

thejFriday, 15 December 2017 07:06 AM

මම සහ ගොඩක් මිනිස්සු මෙහෙම දවල් හීන දකිනවා. අපිට පව් නේ ?

:       0       0

Roshan Monday, 11 December 2017 12:18 AM

හොඳ සන්තෝසමක් ලැබෙන්න ඇති...

:       3       73

chathura Monday, 11 December 2017 12:50 AM

මෙතුමිය මන්ත්‍රී පර්මිට් වලට විරුද්ධව හඬනගන කාන්තාවක්. දැන්වත් මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරන්න.

:       0       17

daham Monday, 11 December 2017 12:55 AM

මෙයා ගිහින් තියෙන්නේ, මෙයාගේ ලැයිස්තුවේ ඔක්කොටම පළාත් ඡන්දේ නාම යෝජනා දුන්නේ නැති කේන්තියටලු. ඉතින් ඒ ලැයිස්තුවට මෛත්‍රි නාම යෝජනා දෙයිද? මූණත් එක්ක තරහට නාහේ කපා ගත්තොත් මොන දේ ලැබුනත් මුක්කම නම් වහ ගන්න බැහැ මේ ආත්මෙටම...

:       106       724

Chandra Monday, 11 December 2017 01:44 AM

ඔබට ජය පතමි! මුදල් පස්සේ හමා නොගොසින් රටට වැඩ කරමු.

:       508       36

thejFriday, 15 December 2017 07:04 AM

මුදල් නම් නෙමෙයිලු . රාජ්‍ය ඇමති කමක් ලු . හි හී .....

:       0       0

සාරාසී Monday, 11 December 2017 03:19 AM

මේ වැඩේ නම් හොඳටම හොඳයි.

:       506       28

saman Monday, 11 December 2017 04:57 AM

වතුරේ ගහගෙන යනකොට පිදුරු ගහත් වටිනවා.

:       0       394

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 770 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 974 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1002 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1320 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1182 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site