Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අජන්ත කුමාර අගලකඩ
නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.
ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර තිබේ.
ඔවුහු අද රාත්‍රීයේ දී කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් සිට පත්වීම් ලබා ගත්හ.
wije Thursday, 12 October 2017 04:08 PM
කොහොම වුනත් වෙල්ගම මහත්තයා ස්වාධිනව ඉල්ලුවත් මතුගම මිනිස්සු ඡන්දය දෙනවා. සංවිධායකකම් ඕන නැහැ.
Reply : 1514 699
indunil priyantha Friday, 13 October 2017 03:44 AM
ඔබලා වගේ ගෝත්‍රික වහල්ලු ඉන්නකම් වෙල්ගමලා ගොඩ
Reply : 684 1511
kamani Friday, 13 October 2017 08:53 AM
මෙයා වෙල්ගම නොවෙයි.." වල්ගම" ..අනේ ඉතින් මේවගේ අයටත් ඡන්දය දෙන මෝඩ හැතිකරයක් මේ රටේ ඉන්නවානේ...
2 125
kasun Friday, 13 October 2017 05:03 AM
අපේ වගේ රටවල් තාමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙන්නේ මේ වගේ ගතානුගතික අදහස් නිසයි. මිනිසුන්ගේ දේශපාලන චින්තනය වෙනස් නොවන්නට මේ ක්‍රමය වෙනස් කල නොහැක.
Reply : 1 24
Raveendra Friday, 13 October 2017 06:29 AM
විජේ මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. නිල්ද. රතුද කොලද "එයත් කොහෙත්ම "අදාල නැත. අපගේ මාතෘ භුමියට හිතට එකගව අවංකව උපන්බිම වෙනුවෙන් සේවයකිරීමට ඉදිරිපත්වන්නේ කවුද ඔවුනට අප සියල්ලෝම උපරිම සහය දියයුතුමය.
Reply : 0 2581
mahee Thursday, 12 October 2017 06:56 PM
ශ්‍රීලනිප ය පිරිසිදු කරන්න ඔහොම හරි උත්සාහ කරන එක හොඳයි.
Reply : 171 357
vipula Friday, 13 October 2017 04:49 AM
හංස ලකුණෙන් කොහොමද පක්ෂේ පිරිසිදු කරන්නේ. මෙතන කරන්නේ පක්ෂේ දියාරු කරන එක. බලමු ඉදිරියේදී කවද හරි දවසක චන්දයක් තියයිනේ .
Reply : 47 78
sisira Friday, 13 October 2017 07:22 AM
පක්ෂය සුද්ද කරනකොට වැටෙන ඡන්දත් සුද්ද වෙයි අන්තිමට පක්ෂයත් සුද්ද වෙයි කමක් නෑ ලෙඩා මලත් බඩ සුද්දයි කියලා කතාවක් තියනවනේ.......
Reply : 43 75
ravin Friday, 13 October 2017 12:12 AM
ඔවු ඉතින්, ඕනෑම පක්ෂයක ප්‍රතිපත්ති විවේචනය කර කර පක්ෂයේ සංවිධායකකමක් දරන්නේ කොහොමද කියන ලොකු ප්‍රශ්නයක්. තව විදියකින් කිවොත් කකුළුවා ඇදේට ගිහින් පැටියට කෙලින් යන්න කියන්න කොහොමද?.
Reply : 45 195
parakkrama Friday, 13 October 2017 06:53 AM
ඉස්සා ඔලුවේ අසුචි තියාගෙන මම සුදනා ..මම සුදනා කියා කියා සිටිනවාලු නේ. මොනවදෝ නොගැලපෙන දේවල් කරලා සුදනෝය කියා ගන්නා මෙයාලට දැන් ඇම්බැට්ටයින් හැර සෙසු ඡන්ද දායකයෝ ඉදිරියේදී සලකන හැටි පෙනෙයි නේ.
Reply : 40 15
Rohana Friday, 13 October 2017 08:02 AM
මේ දෙදෙනාම ඉන්න ඕන බන්ධනාගාර රෝහලේ .
Reply : 6 181
JAGATH Friday, 13 October 2017 08:34 AM
හරියට හරි ජනාධිපතිතුමනි ....ඩබල් ගේම් ලා හදුනා ගන්න..ඉවත් කරන්න... නියම සුදුස්සන් පත්කරන්න ඉදිරි මැතිවරණයේ ජයනියතයි. මහජනයා ජනාධිපතිතුමා සහ පවතින රජය සමගයි...ජයවේවා !!!
Reply : 2 174
rohana Friday, 13 October 2017 08:44 AM
එන්නකෝ පොහොට්ටුවෙන්.. අපි හොඳට සලකලා යවන්නම්.
Reply : 1 86
prakaash Friday, 13 October 2017 12:06 PM
සිරිසේනගේ වෛරය ඉස්මතු වන තවත් අවස්ථාවකි. ආප්ප කාලා පක්ෂේ හැර දාලා රට විනාශ කරන නඩේ එක්ක එකතු වෙලා මෙයා මොකක්ද කරන්නේ? ලැජ්ජා නැති නිවට දේශ ද්‍රෝහීන් සමග පක්ෂයත්, රටත් විනාශ කරනවා වගේ...
Reply : 0 210
wije Friday, 13 October 2017 01:54 PM
අදහස් දාල තියෙන සියලුම නෝනා මහත්වරුන්ට අමතක වුණු දෙයක් තියෙනවා හදිසියෙවත් වෙල්ගම මහත්තයා ආණ්ඩුවට හේත්තු වුණානම් මේ වෙනකොට කැබිනට් ඇමතිකෙනෙක් නේද. මහත්වරුනේ හොදට මතක තියාගන්න මේක ලංකාව.
Reply : 0 0
samarage Saturday, 14 October 2017 04:18 AM
හොර වැඩ ගැන ලියපුවා මේ තීරයේ පල කරන්නේ නැත. සලුසලෙන් ගසා කාපු කෙනෙක්ව මතුගම කන්න දාන්න එපා. මොනවා වුනත් වෙල්ගම මහතා මිනිස්සුන්ව පිටරට අරිනවා කියලා සල්ලි අරන් කණු තිබ්බේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.